"වැස්ස" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: rue:Додж
සුළු රොබෝ එකතු කරමින්: ang:Reȝn; cosmetic changes
17 පේළිය:

අධ්ක කාර්මීකරණය නිසා වායුගෝලයට එකතුවන විවිධ විෂ වායූන් (SO2, CO, CO2) හා සියුම් අංශුමය කොටස් නිසා අපවිත්‍ර වූ වළාකුළු සෑදෙන අතර, වර්ෂාව ඇතිවන රටාවන්ද වෙනස් කරයි.
උදාහරණයක් ලෙස ඇමෙරිකාවේ මුහුදු බඩ ප්‍රාන්ත වල සෙනසුරාදා වැස්ස ඇති වීමේ හැකියාව සඳුදාට වඩා 22% කින් වැඩිය.එයට හේතුව වන්නේ වායු දූෂණය සතියේ සෙනසුරාදා දවස වන විට උපරිම වීමයි.

33 පේළිය:
== වැස්සේ ගුණ ==
[[ගොනුව:Raindropssizes.jpg|400px|thumb|right|වැහි බිඳු වල හැඩය

A-කඳුළු බිඳුවකට සමාන නොවේ

B-මි.මි. 2 ට අඩු - ගෝලාකාරය

C-මි.මි. 2 ට වැඩි - හැම්බගර් බනිසයකට සමානය

D-මි.මි. 5 ට අඩු - පැරෂුටයකට සමානය

E-මි.මි. 5 ට වැඩි - කුඩා කොටස් වලට බිදී යයි

සාමාන්‍යයෙන් වැහි බිංදුවක් කඳුළු බිදුවක හැඩයට සමාන යැයි සැලකුවත් එය එසේ නොවන බව විද්‍යාත්මකව පැහැදිලි කල හැක. ජල බිඳුවක් එහි මූලාශ්‍රයේ සිට ගිලිහෙන මොහොතේ පමණක් කඳුළු බිඳුවක හැඩයට සමානවේ. කුඩා වැහි බිඳු ආසන්න වශයෙන් වටකුරු හැඩයක් ගනී. විශාල වැහි බිඳු වල පහළ කොටස ආසන්න වශයෙන් පැතලි වේ. හරියට හැම්බගර් බනිස් ගෙඩියක හැඩයට සමාන වේ. ඉතා විශාල ඒවා පැරෂුටයක හැඩයට සමාන වේ.
වැහි බිඳු වල හැඩය සම්බන්ධව 1988 දී පිලිප් ලෙනාඩ් [http://en.wikipedia.org/wiki/Philipp_Lenard| Philipp Lenard] විසින්අධ්‍යනය කරන ලදී.
ඔහුගේ නිරීක්ෂණ අතරට
* කුඩා වැහි බිඳු (විශ්කම්භය මි.මි 2 ට අඩු ) හරියටම ගෝලාකාර හැඩයට සමන බව
* විශ්කම්භය මි.මි 5ක් පමන වන ඒවා ඩෝනට් හැඩයට සමාන බව
* විශ්කම්භය මි.මි. 5 ට වඩා වැඩි ඒවා අස්තායී වන අතර ඒවා කුඩා බිඳු වලට බෙදෙන බව
ඇතුලත් වේ.
මධ්‍යස්තව වැහි බිංදු මි.මි. 1-2 ත් අතර විශ්කම්භයෙන් යුක්තය.ලොව විශලතම වැහි බිංදු ගැන බ්‍රසීලයෙන් හා මාශල් දූපත් වලින් වර්තා වේ. එනම් 2004 වර්ශයේදී එම රටවලට ඇද හැලුනු වැහි බිංදු වල තරම මි.මි.10 ද ඉක්මවූ බව කියවේ. ඒවා එතරම්ම විශාල වී ඇතේ අධික ඝනීභවනය හා විශාල වශයෙන් වැහි බිඳු එකට ගැටී තිබීම නිසාවෙනි.
වැහි බිඳුවක ගැටෙන මොහොතේ ප්‍රවේගය එහි ස්කන්ධය මත රදා පවතී (අනිකුත් භාහිර සාධක බල නොපාන විට ). සුළඟ නැති විට මි.මි.5 ක වැහි බිඳුවක් තත්පරයට මීටර් 2 ක පමණ වේගයකින් පොළොවට පතිත වේ. විශ්කම්භය මි.මි 5 හෝ ඊට වඩා වැඩි වන විට එහි වේගය තත්පරයට මීටර් 9 කට වඩා වැඩිවේ. වැහි බිඳුවක් පෘෂ්ඨයක ගැටෙන විට නිකුත් වන්නේ වායු බුබුලු බිදී යන හඩට සමාන හඩකි.
වැසි ජලයේ සාමාන්‍යයෙන් pH අගය අඩු අගයක් ගනී. අකුණු ගැසීම් හා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් අම්ල වැසි ඇති වීමද බරපතල කාරණයකි. ආසෘත ජලයේ කාබන්ඩයොක්සයිඩ් අඩංගු නොවන අතර pH අගය 7ක් වේ. පිරිසිදු වැහි ජලය ආම්ලික ස්භාවයක් ගන්නා අතර pH අගය 5.2 ක් පමණ වේ. හේතුව වන්නේ එහි; වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් දියවි තිබිමයි. එම දියවීම නිසා වැස්ස පො‍ළවට පතිත වන්නේ දුර්වල [http://en.wikipedia.org/wiki/Carbonic_acid| කාබනික අම්ලයක්] ලෙසිනි. එසේම දූෂණය නොවූ වැසි ජලයේ නයිට්‍රස් ඔක්සයිඩ් ද අඩංගු වේ. වැස්ස අතර සිදුවන අකුණු ගැසීම් මෙයට බලපායි. මෙහිදී නයිට්‍රජන් අණු බිදී ඔක්සිජන් සමග සම්බන්ධව නයිට්‍රස් ඔක්සයිඩ් සාධන අතර ඒවා වැසි ජලයේ සමග එක්වී අම්ල වැසි ඇතිකරවයි. මෙම අම්ල වැසි පොළොවේ ඇති කැල්සයිට් (හුණු ගල්) සමග ප්‍රතික්‍රියා කර අහිතකර තත්වයන් ඇති කරවයි. එසේම විවිධ පරිසර පද්ධති වල තුලනයන්ට හානි පමුණුවයි. ගස්කොළන් හා කෘෂිකාර්මික බෝග වල පටක විනාශටද හේතුවන මේ අම්ල වැසි ජල මූලාශ්‍ර වලට එකතු වීමෙන් ජලජ ජීවීන් විනාශ වීමද සිදුවේ.

== කෘෂිකර්මාන්තයට වැස්සේ දායකත්වය ==
65 පේළිය:
ව්යළි දේශගුණයක් ඇති රටවල මිනිස්සු වැස්ස ඇති වන අවස්ථා වල වැඩිපුර එළියට නොබසිති. එයට හේතුව වන්නේ එම රටවල වැස්සත් සමග අධිකව අකුණුද හට ගැනීමයි. මේවා වැඩියෙන්ම මෝසම් හා සංවහන වැසිත් සමග ඇතිවේ.
ජලය හිඟ බොහෝ රටවල ජනතාව වැසි ජලය එක් රැස් කොට ගෘහස්ථ පරිභෝජනයට යොද ගනිති. වියළි කාල වලදී පොළොවේ පස් ඉතා තද වන නිසා ඊට පසු ඇතිවන වැසි වලදී [http://en.wikipedia.org/wiki/Flood| ගංවතුර] පවා ඇතිවිය හැක. එසේ වන්නේ වැසි ජලය පොළොවට උරා ගැනීමට නොහැකි වන නිසාවෙනි.
වැස්සකට පසුව ඇතිවන සුවඳ ආග්‍රහණය කිරීමට බොහෝ අය කැමත්තක් දක්වයි.එම සුවඳට හේතුව ; පස්, ගල් ආදියට උරා ගන්න ලද ශාක තෙල් ආදිය; වැස්සත් සමඟ වාතයට මුසු වීමයි.
සමහර අවස්ථා වල වැස්ස ආදරණීය බවක්ද ගෙන දෙයි.

74 පේළිය:

[[ගොනුව:Gulf.jpg|300px|thumb|right|තැඹ්ලි පාටින් ගල්ෆ් ප්‍රවාහය පෙන්වයි]]
[http://en.wikipedia.org/wiki/United_Kingdom| එක්සත් රාජධානියට] වැඩිපුරම වැසි ලැබෙන්නේ නිරිත දිසාවෙන් හමා එන [http://en.wikipedia.org/wiki/Gulf_stream| ගල්ෆ් සුළං ප්‍රවාහය] හේතුවෙනි. එහි බටහිර මුහුදු තීරයට මි.මි.1000 ක් පමනද,කඳු කරයට මි.මි.2500ක් පමනද වාර්ශිකව වැස්ස ලැබේ.
එසේම ; යුරෝපයේ වැඩිම වාර්ෂික වර්ෂාපතනය වන මි.මි 2250; නෝර්වේ හි ඇති [http://en.wikipedia.org/wiki/Bergen| Bergen] නගරයට ලැබේ.

80 පේළිය:

ශීත සෘතුවේදී මෙම කලාපයට වැස්ස අනිවාර්යෙන්ම ලැබෙන අතර, අහස නිතරම වළාකුළු වලින් බරවී පවතී.වොෂින්ටන් වල ඇති [http://en.wikipedia.org/wiki/Seattle,_Washington| Seattle] නගරයට වාර්ෂිකව මි.මි.942 ක පමන වැස්සක් ලැබේ.නිව්යෝක් නගරයට එම අගය මි.මි. 1173 පමන වේ.නමුත් Seattle හි අවුරුද්දට දින 201 ක් වළාකුළු වලින් බරවී තිබෙන අතර නිව්යෝක් සදහා එම අගය 152ක් පමන වේ. [http://en.wikipedia.org/wiki/Portland,_Oregon| PortlandහාOregon] නගර වලට මි.මි. 1143ක වර්ෂාපතනයක් ලැබේ.Seattle නගරයේ අඩු වැස්සට හේතුව [http://en.wikipedia.org/wiki/Olympic_Mountains| ඔලිම්පික්_කඳු_පංතියේ] වැසි මුවාවේ එය පිහිටා තිබීමයි.නමුත් සුළං මුහුණතේ පිහිටා ඇති කඳු කරයේ වර්ෂාපතනය මි.මි. 3300ක් ද ඇමෙරිකාවේ ආර්ද්‍රතාවය වැඩිම නගරය වන [http://en.wikipedia.org/wiki/Mobile,_Alabama| ඇලබාමා] වල වර්ෂාපතනය මි.මි. 1702 ක් පමන ද වේ.නැගෙනහිර ඇලස්කාවේ [http://en.wikipedia.org/wiki/Ketchikan,_Alaska| සෞම්යය වැසි වනාන්තර] වල එම අගය මි.මි.4064 වන අතර එය මි.මි. 5000 දක්වා වැඩිවූ අවස්ථාද නැතිවා නොවේ.

86 පේළිය:

ලෝකයේ ඇති ආද්‍රතාවය (තෙත් බව ) වැඩිම ස්ථානය වන [http://en.wikipedia.org/wiki/Himalaya| නැගෙනහිර හිමාලයේ] දකුණු බෑවුමේ ඇති [http://en.wikipedia.org/wiki/Cherrapunji| Cherrapunji] නගරයට වාර්ෂික වර්ෂාපතනය මි.මි.11,430 ක් පමන ලැබේ. එහි වැඩිම අගය වූ මි.මි. 22,987 ක අගය 1861 දී වාර්ථා විය. ඉන්දියාවේ ඇති [http://en.wikipedia.org/wiki/Mawsynram| Mawsynram], [http://en.wikipedia.org/wiki/Meghalaya| Meghalaya] යන නගර වලට පසුගිය අවුරුදු 38 ක සාමාන්‍ය වර්ෂාපතනය ලෙස මි.මි.11873 ක ප්‍රමාණයක් ලැබී ඇත.
Joseph Dalton Hooker නම් වූ ස්භාව විද්‍යාඥයා 1850 දී පමන ඉහත සදහන් කල ,ලෝකයේ තෙත්ම ස්ථානයේ(Cherrapunji) සිදු කල පරීක්ෂණයේදී; ඔහුගේ එක් නිරීක්ෂණයක් වූයේ Cherrapunji නගරයේ වැස්ස ඒකාකාරී නොවන බවයි.එක් ස්ථානයක වර්ෂාපතනය වඩා ඊට මීටර් 100ක් පමන එපිටින් ඇති ස්ථානයක වර්ෂාපතනයට වඩා අඩකින් පමන අඩු වන (සමසේ පැතිරී ගිය වර්ෂාපතනයක් නොලැබෙන )බවයි. පහත වගුවෙන් එහි වාර්ෂික වර්ෂාපතනයන් ගැන අදහසක් ලබා දෙයි.

125 පේළිය:
කොලොම්බියාවේ ඇති [http://en.wikipedia.org/wiki/Llor%C3%B3| Lloró] නගරයට ලොව වැඩිම වර්ෂාපතනය වන මි.මි. 13300 ක ප්‍රමාණයක් වාර්ෂිකව ලැබේ. එහිම ඇති තවත් කුඩාම නගරයක් වන [http://en.wikipedia.org/w/index.php?title=Tutunendo&action=edit&redlink=1 Tutunendo] ට 1974 දී මි.මි. 26,303 ක අති දැවැන්ත වර්ෂාවක් ලැබී ඇත. මෙයට ඉහත සදහන්කල Cherrapunji නගරය මෙන් නොව සමසේ පැතිරී ගිය වර්ෂාවක් අවුරුද්ද පුරාවටම ලැබේ. එයට අවුරුද්දේ දින 280 ක් ම වැස්ස ලැබෙන අතර එයින් 68% ක් රාත්‍රී කාලයෙදී ලැබේ. ලොව ජනගනය 100,000 ට වඩා වැඩි නගර අතරින් වැඩිම වර්ෂාපනයලැබෙන්නේ‍ [http://en.wikipedia.org/wiki/Quibd%C3%B3| Quibdó] නගරයටයි. එය Chocó රටේ අගනගරයද වන අතර වර්ෂාපතනය මි.මි.500 ය ඉක්මවයි.

==== ඕ‍ස්‍ට්‍රේලියාචට ====

133 පේළිය:

== අමතර කියවීමට ==
* [http://en.wikipedia.org/wiki/Acid_rain අම්ල වැසි]
* [http://en.wikipedia.org/wiki/Cloud වළාකුළු]
* [http://en.wikipedia.org/wiki/Rainbow දේදුන්න]
* [http://en.wikipedia.org/wiki/Water_cycle ජල චක්‍රය]
* [http://en.wikipedia.org/wiki/Water_resources ජල සම්පත]
* [http://en.wikipedia.org/wiki/Weather කාලගුණය]

== රූපමය දර්ශන ==
* [http://www.youtube.com/watch?v=k0gsduLrfSU වැස්සේ නාදය හා ගෙරවීම]
* [http://www.youtube.com/watch?v=ugK4AsMEVsg මහ වැසි]

== භාහිර සබැදීන් ==
* [http://www.geography-site.co.uk/pages/physical/climate/why%20does%20it%20rain.html What are clouds, and why does it rain?]
* [http://news.bbc.co.uk/2/hi/sci/tech/146120.stm BBC article on the weekend rain effect]
* [http://news.bbc.co.uk/2/hi/asia-pacific/3893671.stm BBC article on rain-making]
* [http://www.earthsky.org/humanworld/interviews.php?id=49324 Do we have enough fresh water? Johan Rockstrom says we do, if we use it correctly.] Earth & Sky interview, discusses capturing rainfall and reducing runoff, partly through conservation tillage.

157 පේළිය:
[[am:ዝናብ]]
[[an:Plevia]]
[[ang:Reȝn]]
[[ar:مطر]]
[[arc:ܡܛܪܐ]]
"https://si.wikipedia.org/wiki/වැස්ස" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි