"න්‍යෂ්ටික ප්‍රතික්‍රියාව" හි සංශෝධන අතර වෙනස්කම්

සංස්කරණ සාරාංශයක් නොමැත
සුළු
# [[න්‍යෂ්ටික විලයනය]]
 
== න්‍යෂ්ටික ප්‍රතික්‍රියාවනට උදාහරණ ==
* තාරකා මධ්‍යයේ සිදුවන විලයන ප්‍රතික්‍රියා: මෙහිදී ප්‍රධාන වශයෙන් අධික [[චාලක ශක්තිය|චාලක ශක්තීන්]] සහිත කුඩා න්‍යෂ්ටි දෙකක් (උදා: [[හයිඩ්‍රජන්]]) හෝ කීපයක් එකතු වී වඩා බර න්‍යෂ්ටි සාදයි.
* [[විඛණ්ඩන බෝම්බය|විඛණ්ඩන බෝම්බ]]/[[න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාකාරකය|න්‍යෂ්ටික විඛණ්ඩන ප්‍රතික්‍රියාකාරක]]: මේවායේදී අධික චාලක ශක්ති සහිත නියුට්‍රෝනවලින්, [[යුරේනියම්]]/[[ප්ලූටෝනියම්]] වැනි න්‍යෂ්ටි වලට පහර දී එම න්‍යෂ්ටි බිඳ හෙලනු ලැබෙයි.
* [[අන්තරීක්ෂ කිරණ]] නිසා වායුගෝලයේ සිදුවන ප්‍රතික්‍රියා: අන්තරීක්ෂ කිරණ යනු අධික චාලක ශක්තියක් සහිතව අභ්‍යාවකාශයේ සිට වා‍යුගෝලයට ඇතුලු වන [[උප පරමාණුක අංශු|උප-පරමාණුක අංශූන්]] ය. මේවා වායුගෝලීය [[ඔක්සිජන්]], [[නයිට්‍රජන්]], [[කාබන්]] ([[කාබන් ඩයොක්සයිඩ්]] වැනි වායු ලෙස පවතී) වැනි මූලද්‍රව්‍ය සමඟ ප්‍රතික්‍රියා කොට සමීප [[පරමාණුක ක්‍රමාංකය|පරමාණුක ක්‍රමාංක]] සහිත වෙනත් මූලද්‍රව්‍ය සාදයි.
 
[[ar:تفاعل نووي]]
"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/160162" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි