"මෘදුකාංග ඉංජිනේරු ශිල්පය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
'''මෘදුකාංග ඉංජිනේරු ශිල්පය''' යනු මෘදුකාංග සඳහා ක්‍රමානුකූල, ශික්ෂණාත්මක සහ ළඟා කරගත හැකි වර්ධනයක් සහිත යෙදුමක් අන්තර්ගත කිරීම සහ මෘදුකාංග මෙහෙය වීම හා නඩත්තු වේ. මෙය තාක්ෂණ ශිල්පයෙන් සහ ක්‍රියා පටිපාටියකින් වට කර ඇති අතරම විශ්වාසනීයත්වය සහ නඩත්තු කළ හැකි බව වර්ධනය සඳහා ඉහත කී ආකාරයේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කර ඇත. මෙම වැයම අවශ්‍ය වන්නේ කේත මිලියන ගණනකින් යුක්ත ශක්තිමත් සංකීර්ණත්වයක් ඇති කිරීමටය.
මෘදුකාංග ඉංජිනේරු ශිල්පය
මෙම මෘදුකාංග ඉංජිනේරු ශිල්පය (Software Engineering) යන වදන “නේටෝ මෘදුකාංග ඉංජිනේරු සම්මන්ත්‍රණය පැවැත් වූ 1968 වසර දී වන අතර F.L. බවර් මහතා ඊට මුල් විය. මෘදුකාංග ඉංජිනේරුකරණයේ වැදගත් සාධකයක් වන ශික්ෂණයක් සහිත වීම යන්න මුදුන්පත් කර ගැනීමට දැනුම් උපකාරක සහ මෘදුකාංග අවශ්‍යතාවක්, මෘදුකාංග සැලසුම්, මෘදුකාංග ගොඩනැඟුම්, මෘදුකාංග පරීක්ෂණ සහ මෘදුකාංග නඩත්තුව ආදී කාර්යයන් ඉටු කරගත යුතුය. තවද මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යනු පරිගණක විද්‍යාව, පරිගණක ඉංජිනේරු ශිල්පය, කළමණාකරණය, ගතිකය, ව්‍යාපෘති කළමණාකරණය, තත්ත්ව කළමණාකරණය, මෘදුකාංග ශ්‍රම ක්ෂමතා විද්‍යාව සහ පද්ධති ඉංජිනේරුකරණය යනාදී විෂය ක්ෂේත්‍රයන්හි ශික්ෂණයයි.
 
මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යනු මෘදුකාංග සඳහා ක්‍රමානුකූල, ශික්ෂණාත්මක සහ ළඟා කරගත හැකි වර්ධනයක් සහිත යෙදුමක් අන්තර්ගත කිරීම සහ මෘදුකාංග මෙහෙය වීම හා නඩත්තු වේ. මෙය තාක්ෂණ ශිල්පයෙන් සහ ක්‍රියා පටිපාටියකින් වට කර ඇති අතරම විශ්වාසනීයත්වය සහ නඩත්තු කළ හැකි බව වර්ධනය සඳහා ඉහත කී ආකාරයේ ක්‍රියා පිළිවෙතක් අනුගමනය කර ඇත. මෙම වැයම අවශ්‍ය වන්නේ කේත මිලියන ගණනකින් යුක්ත ශක්තිමත් සංකීර්ණත්වයක් ඇති කිරීමටය.
මෙම මෘදුකාංග ඉංජිනේරු ශිල්පය (Software Engineering) යන වදන “නේටෝ මෘදුකාංග ඉංජිනේරු සම්මන්ත්‍රණය පැවැත් වූ 1968 වසර දී වන අතර F.L. බවර් මහතා ඊට මුල් විය. මෘදුකාංග ඉංජිනේරුකරණයේ වැදගත් සාධකයක් වන ශික්ෂණයක් සහිත වීම යන්න මුදුන්පත් කර ගැනීමට දැනුම් උපකාරක සහ මෘදුකාංග අවශ්‍යතාවක්, මෘදුකාංග සැලසුම්, මෘදුකාංග ගොඩනැඟුම්, මෘදුකාංග පරීක්ෂණ සහ මෘදුකාංග නඩත්තුව ආදී කාර්යයන් ඉටු කරගත යුතුය. තවද මෘදුකාංග ඉංජිනේරු ශිල්පය යනු පරිගණක විද්‍යාව, පරිගණක ඉංජිනේරු ශිල්පය, කළමණාකරණය, ගතිකය, ව්‍යාපෘති කළමණාකරණය, තත්ත්ව කළමණාකරණය, මෘදුකාංග ශ්‍රම ක්ෂමතා විද්‍යාව සහ පද්ධති ඉංජිනේරුකරණය යනාදී විෂය ක්ෂේත්‍රයන්හි ශික්ෂණයයි.
2004 දී එක්සත් ජනපද ශ්‍රමික සංඛ්‍යාතය පිළිබඳ බියුරෝව ගණනය කළ ආකාරයට එක්සත් ජනපදය තුළ පරිගණක ඉංජිනේරු ශිල්පීන් 760840ක් රැකියාවල නිරත වේ. එසේම එම කාලය තුළ මිලියන 1.4 ක් වන ආධුනික ශිල්පීන් ද මෙම ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියාවල නිරත බව ද විය. මෙය අධ්‍යයන ක්ෂේත්‍රය තුළ පවතින නැවුම් බව හේතුවෙන් විධිමත් අධ්‍යාපනය තුළ ද පරිගණක මෘදුකාංග ඉංජිනේරු ශිල්පය පරිගණක විෂය ධාරාව තුළ ඉගැන්වේ. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ මෘදුකාංග ඉංජිනේරුවන් පරිගණක විද්‍යා උපාධියකින් යුක්ත වේ.
 
[[af:Sagteware-ingenieurswese]]
 
[[am:የሶፍትዌር አሠራር]]
 
[[ar:هندسة البرمجيات]]
 
[[ast:Inxeniería del software]]
== References ==
[[bs:Softverski inženjering]]
http://en.wikipedia.org/wiki/Software_engineering
[[bg:Софтуерно инженерство]]
[[ca:Enginyeria de programari]]
[[cs:Softwarové inženýrství]]
[[da:Softwareudvikling]]
[[de:Softwaretechnik]]
[[el:Μηχανική λογισμικού]]
[[es:Ingeniería de software]]
[[eu:Software-ingeniaritza]]
[[fa:مهندسی نرم‌افزار]]
[[fr:Génie logiciel]]
[[ga:Innealtóireacht bogearraí]]
[[gv:Jeshaghteyrys cooid vog]]
[[gl:Enxeñaría de software]]
[[ko:소프트웨어 공학]]
[[hi:सॉफ्टवेयर इंजीनियरी]]
[[hr:Programsko inženjerstvo]]
[[id:Rekayasa perangkat lunak]]
[[is:Hugbúnaðarverkfræði]]
[[it:Ingegneria del software]]
[[he:הנדסת תוכנה]]
[[lo:Software engineering]]
[[lv:Programminženierija]]
[[lt:Programų inžinerija]]
[[ml:സോഫ്റ്റ്വെയർ എഞ്ചിനീയറിങ്]]
[[ms:Pembangunan perisian]]
[[mn:Програм хангамжийн инженерчлэл]]
[[nl:Software engineering]]
[[ja:ソフトウェア工学]]
[[no:Programvareutvikling]]
[[pl:Inżynieria oprogramowania]]
[[pt:Engenharia de software]]
[[ro:Inginerie software]]
[[ru:Инженерия программного обеспечения]]
[[sq:Inxhinieri Programesh]]
[[sk:Softvérové inžinierstvo]]
[[sr:Инжењеринг софтвера]]
[[su:Rékayasa software]]
[[fi:Ohjelmistotuotanto]]
[[sv:Programvaruutveckling]]
[[en:Software engineering]]
[[tl:Software engineering]]
[[ta:மென்பொருட் பொறியியல்]]
[[th:วิศวกรรมซอฟต์แวร์]]
[[tr:Yazılım mühendisliği]]
[[vi:Công nghệ phần mềm]]
[[yi:ווייכווארג אינזשעניריע]]
[[zh:软件工程]]
"https://si.wikipedia.org/wiki/මෘදුකාංග_ඉංජිනේරු_ශිල්පය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි