"න්‍යෂ්ටික විලයනය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
'{{අසම්පූර්ණ}} [[පරමාණුක න්‍යෂ්ටිය|පරමාණුක න්‍යෂ්...' යොදමින් නව පිටුවක් තනන ලදි |
සුළුNo edit summary |
||
1 පේළිය:
{{අසම්පූර්ණ}}
[[පරමාණුක න්‍යෂ්ටිය|පරමාණුක න්‍යෂ්ටි]] දෙකක් හෝවැඩි ගණනක් එකිනෙක එකතු වෙමින් නොහොත් ''විලයනය වෙමින්'' තනි, මුල් න්‍යෂ්ටීන් සියල්ලටම වඩා ඉහළ [[පරමාණුක ක්‍රමාංකය|පරමාණුක ක්‍රමාංකයක්]] ඇති න්‍යෂ්ටියක් සෑදීමේ ක්‍රියාවලිය '''න්‍යෂ්ටික විලයනය''' ලෙස [[න්‍යෂ්ටික භෞතික විද්‍යාව]], [[න්‍යෂ්ටික රසායන විද්‍යාව]], සහ [[තාරකා භෞතික විද්‍යාව]] යන ක්ෂේත්‍රයන්හි දී හැඳින්වේ. මෙම ප්‍රතික්‍රියා වලදී [[පදාර්ථය|පදාර්ථයෙහි]] ස්කන්ධ වෙනසක් සිදු වන අතර, ඊට අනුරූපව විශාල [[ශක්තිය|ශක්තියක්]] මුක්ත වීම හෝ අවශෝෂණය වීම සිදු විය හැකි ය.
න්‍යෂ්ටික විලයනයේ ප්‍රතිපලය ([[නියුක්ලියෝනය|නියුක්ලියෝනයකට]] ඇති විශාලම [[න්‍යෂ්ටික බන්ධන ශක්තිය|න්‍යෂ්ටික බන්ධන ශක්තියක්]] ඇති) [[යකඩ]] න්‍යෂ්ටියට වඩා කුඩා න්‍යෂ්ටියක් වූ විට ප්‍රතික්‍රියාවෙන් ශක්තිය මුක්ත වේ. ඊට වඩා විශාල න්‍යෂ්ටි සෑදීමේදී ශක්තිය අවශෝෂණය කරගනු ඇත. [[න්‍යෂ්ටික විඛණ්ඩනය|න්‍යෂ්ටික විඛණ්ඩනයෙහි]] දී මෙයට ප්‍රතිවිරුද්ධ අයුරින් ශක්ති වෙනස සිදු වේ.
|