"සූර්යකේන්ද්‍රීය වාදය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{අසම්පූර්ණ}} [[Image:geoz wb en.svg|thumb|250px|'''''සූර්ය කේන්ද්‍රවාදය...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
3 පේළිය:
[[Image:geoz wb en.svg|thumb|250px|'''''සූර්ය කේන්ද්‍රවාදය''''' (ඉහළ) සහ [[පෘථිවි කේන්ද්‍රවාදය]] (පහල) අතර වෙනස]]
 
පෘථිවියත්,[[පෘථිවිය]] සහ සෙසු ග්‍රහයනුත්ආකාශ වස්තූන් [[සූර්යයා]] වටා [[පරිභ්‍රමණය]] වන බව උපකල්පනය කරමින් සාදන ලද නක්ෂත්‍ර ආකෘතිය '''සූර්ය කේන්ද්‍රවාදය''' නම් වේ. පෘථිවිය වටා සෙසු ග්‍රහයින් ආසන්න වෘත්තාකාර [[කක්ෂය|කක්ෂවල]] ගමන් කරන බව උපකල්පනය කෙරෙන [[පෘථිවි කේන්ද්‍රවාදය|පෘථිවි කේන්ද්‍රවාදයෙන්]] මෙය වෙනස් ය.
 
පෘථිවිය සූර්යයා වටා පරිභ්‍රමණය වන බවට [[සාමොස් හි ඇරිස්ටාකස්]] විසින් ක්‍රි.පූ. 3 වන සියවස තරම් ඈත කාලයේ අදහස් පළ කෙරුණ ද, එම අදහසට සමකාලීන නක්ෂත්‍රවේදීන්ගේ සහයෝගයක් ලැබුණේ නැත.<ref> [[#Reference-Dreyer-1953|Dreyer (1953]], [http://www.archive.org/stream/historyofplaneta00dreyuoft#page/n148/mode/2up pp.135–48)]; [[#CiTEREFLinton2004|Linton (2004]], [http://books.google.com.au/books?id=B4br4XJFj0MC&pg=PA38 pp.38&ndash;9)].</ref> සූර්ය කේන්දුවාදය පිළිබඳ වඩා සම්පූර්ණ [[ගණිතමය ආකෘතිය|ගණිතමය ආකෘතියක්]] සාදන ලද්දේ 16 වැනි සියවසෙහි දී [[නිකලස් කොපර්නිකස්]] විසිනි. [[කොපර්නිකානු විප්ලවය|කොපර්නිකානු විප්ලවයට]] මුල් වූ මෙම ආකෘතිය 17 වැනි සියවසෙහි දී [[ජොහැන්නස් කෙප්ලර්]] විසින් වැඩිදියුණු කරන ලද අතර, [[ගැලීලියෝ ගැලිලි]] සොයාගත් [[දුරේක්‍ෂය]] භාවිතයෙන් කළ නිරීක්ෂණ මඟින් තහවුරු කරනු ලැබිණි.
 
තව දුරටත් [[විලියම් හර්ෂෙල්|විලියම් හර්ෂෙල්ගේ]] නිරීක්ෂණ අනුව විශ්වයේ කේන්ද්‍රය සූර්යයා නොවන බව තාරකා විද්‍යාඥයින් විසින් පිලිගැණුනු අතර, [[එඩ්වින් හබ්ල්]] [[සෞරග්‍රහ මණ්ඩලය]] බිලියන ගණනක් වූ [[චක්‍රාවාට]] වලින් එකක කොටසක් බව පෙන්වා දුන්නේය.
 
==මූලාශ්‍ර==
<references/>
 
[[ar:مركزية الشمس]]
[[az:Heliosentrik sistem]]
[[bn:সূর্যকেন্দ্রিকতাবাদ]]
[[ba:Гелиоцентризм]]
[[bg:Хелиоцентрична система]]
[[ca:Model heliocèntric]]
[[cs:Heliocentrismus]]
[[da:Heliocentrisk]]
[[de:Heliozentrisches Weltbild]]
[[et:Heliotsentriline maailmasüsteem]]
[[es:Teoría heliocéntrica]]
[[en:Heliocentrism]]
[[eo:Suncentrismo]]
[[eu:Heliozentrismo]]
[[fr:Héliocentrisme]]
[[fy:Heliosintrisme]]
[[gl:Teoría heliocéntrica]]
[[ko:태양중심설]]
[[id:Heliosentrisme]]
[[is:Sólmiðjukenningin]]
[[it:Sistema eliocentrico]]
[[he:המודל ההליוצנטרי]]
[[la:Theoria heliocentrica]]
[[lv:Heliocentrisms]]
[[lb:Heliozentrescht Weltbild]]
[[lt:Heliocentrizmas]]
[[hu:Heliocentrikus világkép]]
[[mr:सूर्यकेंद्री सिद्धान्त]]
[[nl:Heliocentrische theorie]]
[[ja:地動説]]
[[no:Heliosentrisme]]
[[nds:Heliozentrisch Weltbild]]
[[pl:Heliocentryzm]]
[[pt:Heliocentrismo]]
[[ro:Heliocentrism]]
[[ru:Гелиоцентрическая система мира]]
[[sk:Heliocentrizmus]]
[[sl:Heliocentrični model]]
[[fi:Aurinkokeskinen maailmankuva]]
[[sv:Heliocentrisk världsbild]]
[[tl:Heliosentrismo]]
[[th:แนวคิดดวงอาทิตย์เป็นศูนย์กลางจักรวาล]]
[[tr:Günmerkezlilik]]
[[uk:Геліоцентризм]]
[[vi:Thuyết nhật tâm]]
[[zh:日心说]]
"https://si.wikipedia.org/wiki/සූර්යකේන්ද්‍රීය_වාදය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි