"අයිසැක් නිව්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
Singhalawap මගින් සිදුකල 159974 සංශෝධනය අහෝසි කරන්න (සාකච්ඡා)
41 පේළිය:
}}
'''ස'ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්''' [[ඉංග්‍රීසි ජාතිකයෝ|ඉංග්‍රීසි ජාතික]] [[භෞතික විද්‍යාව​|භෞතික විද්‍යාඥයෙකු]], [[ගණිතය|ගණිතඥයකු]], [[තාරකා විද්‍යාව​|තාරකා විද්‍යාඥයෙකු]], [[ස්වභාවික දර්ශනය|ස්වභාවික දර්ශනවාදියෙකු]], ''(alchemist)'' හා ආගමික මතවාදියෙකු විය. ඔහු විසින් 1687 පළ කළ Philosophiae Naturalis Principia Mathematica ග්‍රන්ථය [[විද්‍යාත්මක චින්තනය|විද්‍යාත්මක චින්තනයට]] අද දක්වාම වැදගත්ම දායකත්වය දැක්වූ තනි ග්‍රන්ථය ලෙස සැලකේ. මෙම ග්‍රන්ථය ඔස්සේ නිව්ටන් [[ප්‍රතිෂ්ටික යාන්ත්‍ර විද්‍යාව|ප්‍රතිෂ්ටික යාන්ත්‍ර විද්‍යාවට]] පදනම වූ [[ගුරුත්වාකර්ෂණය|සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය]] හා [[චලිතය]] පිළිබද නියම තුන ඉදිරිපත් කළ අතර ඔහුගේ එම අදහස් එ‍තැන මෙන් සියවස් තුනක් යනතුරු භෞතික විශ්වය පිළිබද අධ්‍යයනයේ පදනම විය. අදටද [[ඉංජිනේරු විද්‍යාව|ඉංජිනේරු විද්‍යාවේ]] පදනම නිව්ටන්ගේ නියම වේ. [[ජොහැන්නස් කෙප්ලර්|කෙප්ලර්ගේ]] [[ග්‍රහලෝක|ග්‍රහලෝකවල]] චලිතය පිළිබද නියම සමග සිය සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේ ගැළපීම පෙන්වාදීම ඔසසේ පෘථිවිය මත හෝ ඉන් බැහැර වස්තූන්ගේ චලිතය එකම ස්වභාවික නියමයන් කීපයක් මත පදනම් වන බව නිව්ටන් විසින් පෙන්වා දෙන ලද අතර ඒ ඔස්සේ [[සූර්ය කේන්ද්‍රවාද|සූර්ය කේන්ද්‍රවාදය]] පිළිබද තිබූ සියලු සැකයන් ඉවත්කර විද්‍යාත්මක පුනරුදයේ ප්‍රගමනයට ඉඩ සැලසීය.
 
[[යාන්ත්‍ර විද්‍යාව|යාන්ත්‍ර විද්‍යාවේ]] දී [[කෝණික ගම්‍යතාවය]] හා [[ගම්‍යතා සංස්ථිතිය]] පිළිබද නියමයන් නිව්ටන් විසින් පැහැදිලිව ප්‍රකාශයට පත් කරන ලදී. [[පරාවර්තක දුරේක්ෂය]] නිර්මාණය කිරීමත් [[ප්‍රිස්මය|ප්‍රිස්මයක්]] මගින් සුදු ආලෝකය එහි සංඝටක වර්ණවලින් යුත් [[වර්ණාවලි|වර්ණාවලියක්]] බවට වෙන් කිරීම නිරීක්ෂණය කර ඒ මත පදනම්ව වර්ණවාදය නිර්මාණය කිරීමක් [[ප්‍රකාශ විද්‍යාව|ප්‍රකාශ විද්‍යාවට]] නිව්ටන් දැක්වූ දායකත්වයට අයත් වේ. තවද ඔහු ප්‍රත්‍යක්ෂ මූල සිසිලන නියමය ගොඩනැගූ අතර ශබ්දයේ වේග‍ය පිළිබදව ද අධ්‍යයනය කළේය.
"https://si.wikipedia.org/wiki/අයිසැක්_නිව්ටන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි