"අයිසැක් නිව්ටන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
අයිසැක් නිවුටන් වෙතට යළි-යොමුකරමින්
 
No edit summary
1 පේළිය:
{{තොරතුරුකොටුව පුද්ගලයා
#REDIRECT [[අයිසැක් නිවුටන්]]
| name = අයිසෙක් නිව්ටන්
| image =GodfreyKneller-IsaacNewton-1689.jpg‎
| image_size =
| caption = ශ්‍රීමත් අයිසැක් නිව්ටන් (නිවුටන්ට වයස අවුරුදු 46 දී ගොඩ්ෆ්‍රේ තෙලර් විසින් ඇදි ඔහුගේ ආලේඛ්‍ය චිත්‍රය)
| birth_name =
| birth_date = 1643 ජනවාරි 4 (OS : 1642 දෙසැම්බර් 25)
| birth_place = කෝල්ස්ටර්වර්ත්හි වූල්ස්තෝර් , ලින්කන්ෂයර්, එංගලන්තය
| death_date = 1727 මාර්තු 31 (වයස අවුරුදු 84) (OS : 1726 මාර්තු 20)
| death_place = කෙන්සින්ග්ටන් , ලන්ඩනය , එංගලන්තය
| death_cause = වෘද්ධභාවය හේතු කොට
| resting_place =
| resting_place_coordinates =
| residence = එංගලන්තය
| nationality = {{ධජනිරූපකය|එංගලන්තය}}ඉංග්‍රීසි ජාතික
| other_names =
| known_for = ස්වභාවික දර්ශකය , ආදී රසායනය ,ආගමික චින්තනය
| education = කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලය රාජකීය සංගමය,ත්‍රිත්ව විද්‍යාලය , කේම්බ්‍රිජ්
| employer =
| occupation =භෞතික විද්‍යාව , ගණිතය , තාරකා විද්‍යාව ,
| Profession = නිව්ටෝනියානු යාන්ත්‍ර විද්‍යාව,සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය,පැරණි ප්‍රකාශ විද්‍යාව
| title = මානව හිතවාදී හා නීතිගරුක බව
| networth =
| height =
| weight =
| term =
| predecessor =
| successor =
| party =
| boards =
| religion =
| spouse =
| partner =
| children =
| parents =
| relatives = අයිසැක් බැරෝ,බෙන්ජමින් පූලින්
| ත්‍යාගය ={{awd|[[නොබෙල් ත්‍යාගය සාහිත්‍යය සදහා]]|(1913)}}
| signature = Isaac_Newton_signature.png‎
| website =
| footnotes =
}}
{{දියුණු කරන්න}}
'''ශ්‍රීමත් අයිසෙක් නිව්ටන්''' [[ඉංග්‍රීසි ජාතිකයෝ|ඉංග්‍රීසි ජාතික]] [[භෞතික විද්‍යාව​|භෞතික විද්‍යාඥයෙකු]], [[ගණිතය|ගණිතඥයකු]], [[තාරකා විද්‍යාව​|තාරකා විද්‍යාඥයෙකු]], [[ස්වභාවික දර්ශනය|ස්වභාවික දර්ශනවාදියෙකු]], ''(alchemist)'' හා ආගමික මතවාදියෙකු විය. ඔහු විසින් 1687 පළ කළ Philosophiae Naturalis Principia Mathematica ග්‍රන්ථය [[විද්‍යාත්මක චින්තනය|විද්‍යාත්මක චින්තනයට]] අද දක්වාම වැදගත්ම දායකත්වය දැක්වූ තනි ග්‍රන්ථය ලෙස සැලකේ. මෙම ග්‍රන්ථය ඔස්සේ නිව්ටන් [[ප්‍රතිෂ්ටික යාන්ත්‍ර විද්‍යාව|ප්‍රතිෂ්ටික යාන්ත්‍ර විද්‍යාවට]] පදනම වූ [[ගුරුත්වාකර්ෂණය|සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමය]] හා [[චලිතය]] පිළිබද නියම තුන ඉදිරිපත් කළ අතර ඔහුගේ එම අදහස් එ‍තැන මෙන් සියවස් තුනක් යනතුරු භෞතික විශ්වය පිළිබද අධ්‍යයනයේ පදනම විය. අදටද [[ඉංජිනේරු විද්‍යාව|ඉංජිනේරු විද්‍යාවේ]] පදනම නිව්ටන්ගේ නියම වේ. [[ජොහැන්නස් කෙප්ලර්|කෙප්ලර්ගේ]] [[ග්‍රහලෝක|ග්‍රහලෝකවල]] චලිතය පිළිබද නියම සමග සිය සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියමයේ ගැළපීම පෙන්වාදීම ඔසසේ පෘථිවිය මත හෝ ඉන් බැහැර වස්තූන්ගේ චලිතය එකම ස්වභාවික නියමයන් කීපයක් මත පදනම් වන බව නිව්ටන් විසින් පෙන්වා දෙන ලද අතර ඒ ඔස්සේ [[සූර්ය කේන්ද්‍රවාද|සූර්ය කේන්ද්‍රවාදය]] පිළිබද තිබූ සියලු සැකයන් ඉවත්කර විද්‍යාත්මක පුනරුදයේ ප්‍රගමනයට ඉඩ සැලසීය.
 
[[යාන්ත්‍ර විද්‍යාව|යාන්ත්‍ර විද්‍යාවේ]] දී [[කෝණික ගම්‍යතාවය]] හා [[ගම්‍යතා සංස්ථිතිය]] පිළිබද නියමයන් නිව්ටන් විසින් පැහැදිලිව ප්‍රකාශයට පත් කරන ලදී. [[පරාවර්තක දුරේක්ෂය]] නිර්මාණය කිරීමත් [[ප්‍රිස්මය|ප්‍රිස්මයක්]] මගින් සුදු ආලෝකය එහි සංඝටක වර්ණවලින් යුත් [[වර්ණාවලි|වර්ණාවලියක්]] බවට වෙන් කිරීම නිරීක්ෂණය කර ඒ මත පදනම්ව වර්ණවාදය නිර්මාණය කිරීමක් [[ප්‍රකාශ විද්‍යාව|ප්‍රකාශ විද්‍යාවට]] නිව්ටන් දැක්වූ දායකත්වයට අයත් වේ. තවද ඔහු ප්‍රත්‍යක්ෂ මූල සිසිලන නියමය ගොඩනැගූ අතර ශබ්දයේ වේග‍ය පිළිබදව ද අධ්‍යයනය කළේය.
 
ගණිතයේ දී [[කලනය]] සංකල්ප ගොඩනැගීමේ ගෞරවය නිව්ටන් හා [[ගොට්ෆ්‍රිඩ් ලිබ්නිට්ස්]] (Gottfried Leibniz) අතර බෙදී යයි. සාධාරණීකෘත ද්විපද ප්‍රමේයය ආදර්ශනය කිරීමත් ශ්‍රිතයක ශූන්‍යයක් සන්නිකර්ෂණය සඳහා “නිව්ටන් ක්‍රමය” ගොඩනැගීමත් , බල ශ්‍රේණිය පිළිබඳ අධ්‍යයනයන්ට දායකත්වය දැක්වීමත් නිව්ටන් විසින් ගණිතයට දක්වන ලද දායකත්වයට අයත්ය.
 
2005 වසරේ රාජකීය සමිතිය විසින් පැවැත්වූ සමීක්ෂණයකට අනුව විද්‍යාවේ ඉතිහාසය කෙරෙහි නිව්ටන්ගේ බලපෑම [[ඇල්බට් අයින්ස්ටයින්|ඇල්බට් අයින්ස්ටයින්ගේ]] බලපෑමට බොහෝ සෙයින් වැඩි බව ජනතාව අදහස් කරන බව හෙළි විය.
 
 
{{Commons|Isaac Newton}}
<!--Categories-->
 
[[ප්‍රවර්ගය:චරිත කතා]]
 
[[af:Isaac Newton]]
[[als:Isaac Newton]]
[[am:አይሳክ ኒውተን]]
[[an:Isaac Newton]]
[[ang:Isaac Newton]]
[[ar:إسحاق نيوتن]]
[[arc:ܐܝܣܚܩ ܢܝܘܛܢ]]
[[arz:ايزاك نيوتن]]
[[as:আইজাক নিউটন]]
[[ast:Isaac Newton]]
[[ay:Isaac Newton]]
[[az:İsaak Nyuton]]
[[ba:Исаак Ньютон]]
[[bar:Isaac Newton]]
[[bat-smg:Izauoks Niotuons]]
[[bcl:Isaac Newton]]
[[be:Ісак Ньютан]]
[[be-x-old:Ісак Ньютан]]
[[bg:Исак Нютон]]
[[bn:আইজাক নিউটন]]
[[bpy:আইজাক নিউটন]]
[[br:Isaac Newton]]
[[bs:Isaac Newton]]
[[ca:Isaac Newton]]
[[cbk-zam:Isaac Newton]]
[[cdo:Ī-sák Ngiù-dóng]]
[[ceb:Isaac Newton]]
[[ckb:ئیساک نیوتۆن]]
[[co:Isaac Newton]]
[[cs:Isaac Newton]]
[[cu:Їсаакъ Нютонъ]]
[[cv:Исаак Ньютон]]
[[cy:Isaac Newton]]
[[da:Isaac Newton]]
[[de:Isaac Newton]]
[[diq:Isaac Newton]]
[[dsb:Isaac Newton]]
[[dv:އިސާކް ނިއުޓަން]]
[[el:Ισαάκ Νεύτων]]
[[en:Isaac Newton]]
[[eo:Isaac Newton]]
[[es:Isaac Newton]]
[[et:Isaac Newton]]
[[eu:Isaac Newton]]
[[ext:Isaac Newton]]
[[fa:آیزاک نیوتن]]
[[fi:Isaac Newton]]
[[fiu-vro:Newtoni Isaac]]
[[fo:Isaac Newton]]
[[fr:Isaac Newton]]
[[fur:Isaac Newton]]
[[fy:Isaac Newton]]
[[ga:Isaac Newton]]
[[gan:牛頓]]
[[gd:Isaac Newton]]
[[gl:Isaac Newton]]
[[gu:આઇઝેક ન્યુટન]]
[[gv:Isaac Newton]]
[[hak:Ngie-sat-khiet Ngiù-tun]]
[[haw:Isaac Newton]]
[[he:אייזק ניוטון]]
[[hi:सर आइज़क न्यूटन]]
[[hif:Isaac Newton]]
[[hr:Isaac Newton]]
[[hsb:Isaac Newton]]
[[ht:Isaac Newton]]
[[hu:Isaac Newton]]
[[hy:Իսահակ Նյուտոն]]
[[ia:Isaac Newton]]
[[id:Isaac Newton]]
[[ie:Isaac Newton]]
[[io:Isaac Newton]]
[[is:Isaac Newton]]
[[it:Isaac Newton]]
[[ja:アイザック・ニュートン]]
[[jbo:aisak.niuton]]
[[jv:Isaac Newton]]
[[ka:ისააკ ნიუტონი]]
[[kaa:Isaac Newton]]
[[kab:Isaac Newton]]
[[kk:Исаак Ньютон]]
[[kl:Isaac Newton]]
[[kn:ಸರ್ ಐಸಾಕ್ ನ್ಯೂಟನ್]]
[[ko:아이작 뉴턴]]
[[ksh:Isaac Newton]]
[[ku:Isaac Newton]]
[[ky:Ньютон, Исаак]]
[[la:Isaacus Newtonus]]
[[lad:Isaac Newton]]
[[lb:Isaac Newton]]
[[li:Isaac Newton]]
[[lij:Isaac Newton]]
[[lmo:Isaac Newton]]
[[lt:Izaokas Niutonas]]
[[lv:Īzaks Ņūtons]]
[[mdf:Нютон, Исаак]]
[[mg:Isaac Newton]]
[[mhr:Ньютон Исаак]]
[[mk:Исак Њутн]]
[[ml:ഐസക് ന്യൂട്ടൺ]]
[[mn:Исаак Ньютон]]
[[mr:आयझॅक न्यूटन]]
[[ms:Isaac Newton]]
[[mt:Isaac Newton]]
[[mwl:Isaac Newton]]
[[my:နယူတန်]]
[[mzn:نیوتون]]
[[nah:Isaac Newton]]
[[nds:Isaac Newton]]
[[nds-nl:Isaac Newton]]
[[ne:आइज्याक न्यूटन]]
[[new:आईज्याक न्युटन]]
[[nl:Isaac Newton]]
[[nn:Isaac Newton]]
[[no:Isaac Newton]]
[[nov:Isaac Newton]]
[[oc:Isaac Newton]]
[[om:Is’haaq Niiwtan]]
[[os:Ньютон, Исаак]]
[[pa:ਆਇਜ਼ੈਕ ਨਿਊਟਨ]]
[[pag:Isaac Newton]]
[[pam:Isaac Newton]]
[[pap:Isaac Newton]]
[[pcd:Isaac Newton]]
[[pih:Isaac Newton]]
[[pl:Isaac Newton]]
[[pms:Isaac Newton]]
[[pnb:آئیزک نیوٹن]]
[[pnt:Ισαάκ Νιούτον]]
[[pt:Isaac Newton]]
[[qu:Isaac Newton]]
[[rm:Isaac Newton]]
[[ro:Isaac Newton]]
[[roa-tara:Isaac Newton]]
[[ru:Ньютон, Исаак]]
[[rue:Ісаак Ньютон]]
[[sc:Isaac Newton]]
[[scn:Isaac Newton]]
[[sco:Isaac Newton]]
[[sh:Isaac Newton]]
[[simple:Isaac Newton]]
[[sk:Isaac Newton]]
[[sl:Isaac Newton]]
[[so:Isaaq Newton]]
[[sq:Isaac Newton]]
[[sr:Исак Њутн]]
[[stq:Isaac Newton]]
[[sv:Isaac Newton]]
[[sw:Isaac Newton]]
[[szl:Isaac Newton]]
[[ta:ஐசாக் நியூட்டன்]]
[[te:ఐజాక్ న్యూటన్]]
[[tg:Исаак Нютон]]
[[th:ไอแซก นิวตัน]]
[[tk:Isaak Nýuton]]
[[tl:Isaac Newton]]
[[tr:Isaac Newton]]
[[tt:Исаак Ньютон]]
[[ug:ئىسساك نيوتۇن]]
[[uk:Ісаак Ньютон]]
[[ur:آئزک نیوٹن]]
[[uz:Isaac Newton]]
[[vec:Isaac Newton]]
[[vi:Isaac Newton]]
[[vls:Isaac Newton]]
[[vo:Isaac Newton]]
[[wa:Isaac Newton]]
[[war:Isaac Newton]]
[[wuu:牛顿]]
[[yi:אייזיק ניוטאן]]
[[yo:Isaac Newton]]
[[za:Isaac Newton]]
[[zh:艾萨克·牛顿]]
[[zh-classical:牛頓]]
[[zh-min-nan:Isaac Newton]]
[[zh-yue:牛頓]]
"https://si.wikipedia.org/wiki/අයිසැක්_නිව්ටන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි