"ඇපලෝ 11" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
(edited with ProveIt)
169 පේළිය:
 
==මෙහෙයුමේ විශේෂ අවස්ථා==
1969 ජුලි 16 දින පෙ: ව: 9:32:00 ට කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ, අංක 39 ගුවන්ගත කිර්‍රමෙ සංකීර්ණයේ,අංක 39 ඇ ගුවන්ගතකිරීමේ පීඨිකාවෙන් ඇපලෝ 11 අභ්‍යවකාශ කරන ලදී.මේ සදහා සැටර්න් V (S-IVB) නැමති රොකට්ටුවක් උපයොගී කර ගන්නා ලදී..විනාඩි 12 පසු යානය කක්ෂ ගත වෙයි<ref>{{cite web | url=http://history.nasa.gov/SP-4029/Apollo_00g_Table_of_Contents.htm | title=ඇපොලෝ : ඉලක්කම් වලින් | accessdate=2011-06-14}}</ref>.කක්ෂීය චලිත 1.5 පසු ,S-IVB හි තුන්වන අදියරේ එන්ජිම මගින් ඇපලෝ 11 යානය සද වෙත යන ගමන් පථයකට යොමුකරන ල්දී.විනඩි 30 පසු, අණදීමේ ඒකකය හා සේවා ඒකකය S-IVB ගෙන් වෙන්වී චන්ද්‍ර යානය සමග සද වෙත යන ගමන් පථයට පිවිසෙයි. S-IVB හි තුනවන අදියරේ විදිනය, සදත් පසුකරගෙන ගොස් හිරුවටා යන කක්ෂ්යට පිවිසෙයි.
 
==මූලාශ්‍ර==
<references/>
"https://si.wikipedia.org/wiki/ඇපලෝ_11" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි