"පරිගණක දෘඩාංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.5.1) (රොබෝ එකතු කරමින්: af, als, an, ar, ast, bg, bn, br, bs, ca, cs, csb, da, de, eo, es, et, eu, fa, fi, fr, gd, gl, he, hi, hr, hu, ia, id, is, it, ja, kk, ko, ku, lb, ln, lt, lv, mg, mk, ml, ms, nds, nl, no, pl, pt,
සුළු රොබෝ එකතු කරමින්: my:ကွန်ပျူတာ ဟတ်ဒ်ဝဲလ်; cosmetic changes
6 පේළිය:
පරිගණක දෘඪාංග තොරතුරු සැකසීම සදහා වූ පසුබිමකි ( ගැලීම් සටහන)
 
වොන් නියුමෑන් (Von Neumann) ආකෘතීකරණය නූතන පරිගණක මෙවලම්වල ව්‍යුහය ඒකාබද්ධ කරයි. පරිගණක දෘඪාංගවල මූලිකව කොටස් වන ආදාන (input) , ප්‍රතිදාන (output) , CPU හා මතකය පරිගණක දෘඪාංග ඉතිහාසය තුළ සාර්ථක නවීකරණයවීම් හා දියුණුවීම්වලට භාජනය වී ඇත. යාන්ත්‍රික යාන්ත්‍රණවලින් ආරම්භ කළ පරිගණක දෘඪාංග ඉන්පසු ජලය හා වාතය ප්‍රමාණ වශයෙන් තබාගෙන පරිගණකය සඳහා ප්‍රතිසම (analog) ක්‍රම භාවිතා කිරීමට පටන් ගන්නා ලදී. ප්‍රතිසම පරිගණක දිග , පීඩන , වෝල්ටීයතා හා විදුලිය වැනිදේ. ගණනය කිරීම්වල ප්‍රතිඵල දැක්වීමට යොදා ගන්නා ලදී. ක්‍රමයෙන් වෝල්ටීයතා හෝ ධාරා ප්‍රමිතිකරණයට භාජනය වී සංඛ්‍යාංක (digital) පරිගණක කරලියට පැමි‍ණියේය. පරිගණක උපකරණ යාන්ත්‍රික ගියරවල සිට විද්‍යුත් යාන්ත්‍රික පිළිවයන දක්වා රික්ත නළ දක්වා ට්‍රාන්සිස්ටර දක්වා හා සංගෘහිත පරිපථ දක්වා පරාසගත වී ඇත. මේ සියල්ල වර්තමානයෙහි වොන් නියුමන් ආකෘතීකරණය ක්‍රියාවෙහි යොදවයි. සංඛ්‍යාත පරිගණක සංඛ්‍යාංක ගබඩාමත රඳා පවතින නිසා මතකයේ ප්‍රමාණය හා වේගය මත සීමා වෙයි. එමනිසා පරිගණක දත්ත ගබඩාකරණයේ ඉතිහාසය පරිගණකවල දියුණුව සමග බැඳී පවතී.
 
පරිගණක දෘඪාංගවල දියුණුව තාක්ෂණය ලොව පුරා භාවිතය දියත් කරන ලදී. කාර්යඵලය වැඩි දියුණු වුවත් සැමදා වැඩිවන ලෝක ජනගහනයට ළඟා කරගත හැකි සේ , වෙළඳ භාණ්ඩයක් බවට පත්වන තෙක් පරිගණකවල මිළ අඩු වී ඇත.
 
== ජාලකරණය ==
පරිගණකය අන්තර්ජාලයට හා වෙනත් පරිගණක සමඟ සම්බන්ධ වීම .
 
* මොඩමය - අංක ඔබා සම්බන්ධවන සම්බන්ධතා සදහා
 
* ජාල කාඩ්පත - DSL හෝ රැහැන් මඟින් අන්තර්ජාලයට හා වෙනත් පරිගණක සදහා (Network Card) සම්බන්ධ වෙනත් පරිගණක සමඟ සම්බන්ධ වීමට.
 
 
21 පේළිය:
 
== අභ්‍යන්තර දත්ත ගබඩා උපාංග ==
බලය ලබා දී නැති අවස්ථාවේ ඒවා පරිගණකයක් තුළ ප්‍රයෝජනවත් දත්ත ගබඩා කොට තබා ගන්නා හා දත්ත වෙනස් නොවී පවතින දෘඪාංග වේ.
 
* දෘඪ තැටිය - දත්ත ගබඩා කිරීම සඳහා අතිශය බහුලව භාවිතා කරන දෘඩාංගය වේ.
* සීමා තත්වයේ ධාවක - චලනය වන කොටස් අඩංගු නොමැති දෘඪ තැටිය හා සමාන උපාංගයකි.
* තැටි පිළියෙල කරන පාලකය - බොහෝ දෘඪ තැටි කළමණාකරණයට වු උපාංගයක් ක්‍රියාකාරීත්වය හා විශ්වාසනීයත්වය වැඩි දියුණුවට සපැමිණීම සදහා.
 
== මවු පුවරුව / තර්ක පුවරුව ==
· මවු පුවරුව - පරිගණකයෙහි දේහයයි. අනෙකුත් සියලු සංරචක එකිනෙක හා සම්බන්ධ වන්නේ මෙය හරහාය.
· මධ්‍යම සැකසුම් ඒකකය (CPU) - පරිගණකයක ක්‍රියාකාරීත්වය සලසන ගණනය කිරීම් බොහොමයක් සිදු කරයි. සමහරක් විට පරිගණකයේ මොළය ලෙස හඳුන්වයි.
72 පේළිය:
· MCA (යල් පැන ගොස් ඇත)
 
== හඬ පත (Sound card) ==
[[ගොනුව:Sblive!.jpg |thumb|(Sound blaster Live ! හඬ පත (Sound Card) මෙය සාමාන්‍යය (Circa 2000) වර්ගයේ PCI හඬ පතකි]]
 
සම්බන්ධ කරනුයේ,
 
* • PCI
* • ISA
* • USB
* • IEEE 1394
* • IBM PC සමානතර දොරටු
* • PCI – E
* • වෙන් කළ ස්ථාන
 
මින් එකක් මව් පුවරුව හරහා අන්තර් සම්බන්ධව ( පුවරුව මත හෝ දියුණු සන්නිවේදන නගිනාර දොරටු හරහා) රේඛීයව තුළට හෝ පිටට
(ශබ්ද ආකරයක් ලබා දීම / - TRS , RCA වැනි ප්‍රතිසම හරහා
 
හෝ DIN සම්බන්ධක - සංඛ්‍යාංක - RCA
 
TOS බන්ධනය හෝ AES / EBU
 
* • TRS සම්බන්ධකය
* • DIN සම්බන්ධකය වැන්නක් ශබ්ද වාහිනිය හරහා
 
සුලභ නිෂ්පාදකයින් -
 
* • Realtek
* • Creative labs
* • C – media
* • N – Audio
* • E – mu systems
 
හඩ පතක් යනු ශ්‍රව්‍ය පතක් ලෙසද හදුන්වයි. පරිගණක වැඩ සටහනක් පාලනය යටතේ පරිගණකයක් වෙත / වෙතින් ආදානය හා ප්‍රදානය කරන ශ්‍රවණ සංඥාවන්ට පහසුකම් සපයන පරිගණක විකාශන පතකි. හඩ පතක නියමාකාර ප්‍රයෝජන තුළට බහු මාධ්‍ය භාවිතයන් සදහා ශ්‍රවණ උපාංග සැලසීම, ( සංගීත සංයෝජන භාවිතයන්) ශ්‍රව්‍ය හා දෘශ්‍ය සංස්කරණ ඉදිරිපත් කිරීම් / අධ්‍යාපනික හා විනෝදාත්මක ( ක්‍රීඩා) අඩංගු වේ. බොහෝ පරිගණක තුළ ශබ්ද හැකියාව ගොඩනැගී ඇති අතරතුර අනෙක්වා හි ශ්‍රව්‍ය හැකියාව ලබා ගැනීමට විකාශන පත් expansion card ඇතුළත් කිරීමට සිදුවේ.
 
== වීඩියෝ දර්ශන පාලකය ==
දෘශ්‍ය දර්ශන ඒකකයේ ප්‍රතිදානය නිපදවයි. මෙය මව් පුවරුව තුළම නිශ්පාදනය කර හෝ වෙනම ම විවරයකට (slot) (PCI , PCI – E , PCI – E 2.0 හෝ AGP) චිත්‍රක පතක් (Graphic card) ලෙස සම්බන්ධ කර තිබිය හැක.
 
== ඉවත් කළ හැකි මාධ්‍යය උපකරණ ==
* CD (සංයුක්ත තැටි) - ඉතා සුලභ ඉවත් කළ හැකි මාධ්‍ය වර්ගයයි , මිල අඩු
නමුත් කෙටි ආයු කාලයක් පවතී.
 
** CD ROM ධාවකය - සංයුක්ත තැටියකින් දත්ත කියවීමට භාවිතා කරන උපකරණයකි.
 
** CD ලියනය - දත්ත කියවීම හා ලිවීම යන දෙකම CD එකක සිදු කිරීමට භාවිතා කරන උපකරණයකි.
 
* DVD - ඉතා ජනප්‍රිය ඉවත් කළ හැකි දත්ත ගබඩා මාධ්‍ය වර්ගයකි. CD ඒකක මාන තිබුණද ඊට වඩා 6 ගුණයක දත්ත ගබඩා කළ හැක. මෙය සංඛ්‍යාංක දෘශ්‍ය රූප හුවමාරු කිරීමේ සුලභම මාර්ගයයි.
** DVD ROM ධාවකය - DVD එකකින් දත්ත කියවීමට භාවිතා කරන උපකරණයකි.
 
** DVD ලියනය - DVD එකකින් හා වෙත දත්ත ලිවීම හා කියවීම යන දෙකටම භාවිතා කරන උපකරණයකි.
 
** DVD RAM ධාවකය - විශේෂ ආකාරයේ DVD එකකින් සීඝ්‍ර ‍දත්ත කියවීමට හා ලිවීමට භාවිතා කරන උපකරණයකි.
 
* Blu – ray - ඉහළ විභේදනයකින් යුත් දෘශ්‍ය රූප අඩංගු සංඛ්‍යාංක තොරතුරු ගබඩා කරන උසස් දත්ත ඝනත්වයකින් යුතු ප්‍රකාශ තැටි ආකාරයකි.
** BD ROM ධාවකය - Blu – ray තැටියකින් දත්ත කියවීමට භාවිතා කරන උපකරණයකි.
 
** BD ලියනය - Blu – ray තැටියකින් ඒ වෙත දත්ත කියවීම හෝ ලිවීම යන දෙකටම භාවිතා කරන උපකරණයකි.
 
* HD DVD - සම්මත DVD එකට අනුප්‍රාප්තිකයෙක් වන උසස් /වැඩි ඝනත්වයකින් යුත් ප්‍රකාශ තැටි ආකෘතියකි. එය Blu – ray ආකෘතියට කලක් තරඟකරුවෙකු ලෙස පැවතුණි.
 
* නම්‍ය තැටිය - නම්‍යශීලී චුම්භක ගබඩා මාධ්‍යයකින් සමන්විත සිහින් තැටියක් වූ යල් පැනගිය ගබඩා කළ හැකි උපාංගයකි.
 
* zip ධාවකය - මුලින් 1994 දී ලොමෙගා හඳුන්වා දුන් මධ්‍යම ප්‍රමාණයේ ධාරිතාවකින් යුත් ඉවත් කළ හැකි යල් පැන ගිය ගබඩා පද්ධතියකි.
 
* USB flash ධාවකය - USB අතුරු මුහුණතක් සමෝධානය කළ කුඩා ආකෘතියකින් යුත් , සැහැල්ළු , ඉවත් කළ හැකි හා නැවත ලිවිය හැකි flash (සැණෙලි) මතක දත්ත ගබඩා කරන උපාංගයකි.
 
* පටි ධාවකය - සමාන්යයෙන් දිගු කාලීන ගබඩා සඳහා භාවිතා කරන චුම්භක පටියක දත්ත ලවීම හා කියවීම කරන උපාංගයකි.
 
== ගබඩාකරණ පාලක ==
දෘඪ තැටි (hard disk) , CD – ROM හා අභ්‍යන්තර සිප් (Zip) හා ජෑස් (Jaz) සාමාන්‍යයෙන් PC සදහා IDE /ATA වැනි අනෙකුත් ධාවක (drive) සදහා වන පාලකයි. මෙම පාලක කෙලින්ම මව් පුවරුව මත (on board) හෝ තැටි ආරා පාලක (disk array controller) වැනි විදහන පුවරු (expansion cards) මත පිහිටුවා ඇත. IDE සාමාන්‍යයෙන් සංගෘහත වන අතර බොහොමයක් ‍සේවාදායක (server) වල හමුවන SCSI වලට වඩා වෙනස් වේ. සුනම්‍ය ධාවක (floppy drive) අතුරු මුහුණත පැවත එන MFM අතුරු මුහුණකත් වන අතර දැන් සෙමින් නැතිවෙමින් යයි. මෙම සියලු අතුරු මුහුණත් ක්‍රමයෙන් SATA හා SAS මගින් ආදේශ වේ.
 
== බල සැපයුම ==
පරිණාමකයක් භාවිතයෙන් වෝල්ටීයතා පාලනය , (බොහෝමයක් විට) සිසිලන පංකාව හා පරිගණකයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය බල ශක්තිය සැපයීම සඳහා වන ඉතාම බහුල බල සැපයුම් ආකාරය වන්නේ AT හා කුඩා AT බල සැපයුම් වන (මෙය පැරණි ක්‍රමයකි) නමුත් පරිගණක සදහා සත්‍ය වශයෙන් සම්මත වන්නේ ATX හා Micro ATX , Smps. ( ස්විචි ආකාරයේ බල සැපයුම්) වේ.
 
[[af:Rekenaarhardeware]]
190 පේළිය:
[[ml:കമ്പ്യൂട്ടര്‍ ഹാര്‍ഡ്‌വെയര്‍]]
[[ms:Perkakasan komputer]]
[[my:ကွန်ပျူတာ ဟတ်ဒ်ဝဲလ်]]
[[nds:Hardware]]
[[nl:Hardware]]
"https://si.wikipedia.org/wiki/පරිගණක_දෘඩාංග" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි