"ඇපලෝ 11" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
53 පේළිය:
'''ඇපලෝ 11 මෙහෙයුම''' සඳ මත මිනිසුන් ගොඩ බැස්වූ ප්‍රථම මෙහෙයුම විය. එය ඇපලෝ මෙහෙයුමෙහි පස් වන මිනිසුන් සහිත අභ්යාවකාශ ගමන වූ අතර තෙවන මිනිසුන් සහිත සඳ ගමන විය. 1969 ජුලි 16 නිකුත් කරන ලද මෙහි අණ දෙන [[නීල් ආම්ස්ට්‍රෝන්]], අණ දෙන මොඩියුලයේ නියමු [[මයිකල් කොලින්ස්]] හා චන්ද්‍ර මොඩියුලයේ නියමු [[එඩ්වින් ඕල්ඩ්‍රින්]] ඇතුළත් විය. ජූලි 20 වනදා ආම්ස්ට්‍රෝන් සහ ඕල්ඩ්‍රින් සඳ මත පා තැබූ ප්‍රථම මිනිසුන් බවට පත් වූ අතර කොලින්ස් ඉහලින් කක්ෂගත විය.
 
මෙම මෙහෙයුම ඇමරිකානු ජනාධිපති ජෝන් එෆ් කෙනඩිගේ 1960 දශකය ඉවර වීමට පෙර සඳ මත පය තැබීමේ අරමුණ ඉෂ්ට කරන ලදී. “මිනිසෙකු සඳ මත ගොඩ බා නැවත නිරුපද්‍රිතවව පෘථිවියට රැගෙන ඒමේ අරමුණ මෙම දශකයට පෙර ඉටු කිරීම සඳහා අප ජාතිය කැපවී වැඩ කළ යුතු බව මම සිතමි.” (1961 කතාව).
 
==කණ්ඩායම==
 
{{අභ්‍යාවකාශචාරිකා කණ්ඩායම
|terminology = ගගනගාමියා
|references =
|colwidth = Column width if the default is not suitable
|right =
 
|තනතුර1 = නියමුවා
|crew1_up = [[නීල් ආම්ස්ට්‍රෝන්]]
|expedition1_up =
|agency1_up =
|flights1_up =
|details1_up = දෙවන අභ්‍යාවකාශ චරිකාව
|crew1_down =
|expedition1_down =
|agency1_down =
|flights1_down =
|details1_down =
|notes =
}}
 
==මූලාශ්‍ර==
<references/>
"https://si.wikipedia.org/wiki/ඇපලෝ_11" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි