"ස‍‍‍‍ඳෙහි වායු ගෝලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'පෘථි‍වියේ වායු ගෝලයත් සමඟ සන්සන්දනය කරන විට සඳ...' යොදමින් නව පිටුවක් තනන ලදි
(වෙනසක් නොමැත)

14:17, 7 ජූනි 2011 තෙක් සංශෝධනය

පෘථි‍වියේ වායු ගෝලයත් සමඟ සන්සන්දනය කරන විට සඳෙහි වායු ගෝලය ඉතා විරල සහ නොසැලකිය හැකි ප්රවමාණයේ එකකි. ස‍ඳෙහි වායු ගෝලයේ පවතින වායූන් සඳහා එක් මූලයක් වන්නේ සඳෙහි කබොල සහ ප්රා වරණය තුළ විකිරණශීලී ක්ෂය වීම මඟින් නිපදවෙන රේ‍ඩෝන් වැනි වායූන් වේ. මෙසේ වායූන් නිදහස් වීමේ ක්රිීයාවලිය outgassing ලෙස හැඳින්වේ. සඳෙහි වායු ගෝලය නිර්මාණය වීම සඳහා තවත් වැදගත් මූලයක් ලෙස sputtering නම් ක්රි‍යාවලිය හැඳින්වියය හැක. ක්ෂුද්රය උල්කාෂ්ම සඳ මත පතිත වීම, සූර්ය සුළඟ සහ සූර්යාලෝකය මෙම ක්රිනයාවලියට අයත් වේ. මෙසේ නිදහස් වන වායූන්,

• චන්ද්රනයාගේ ගුරුත්වාකර්ෂණය හේතුවෙන් නැවත ප්රාවවරණ පාෂාණ තුළට උරා ගැනීම හෝ • සූර්ය විකිරණ පීඩනය හේතුවෙන් අභ්යාහවකාශය තුළට විසිරී යාම හෝ යම් හෙයකින් වායූන් අයනීකරණය වී ඇත්නම් සූර්ය සුළඟෙහි චුම්භක ක්ෂේත්රළය ඔස්සේ ඉවතට ගසා ගෙන යාම සිදු වේ.

සෝඩියම් සහ පො‍ටෑසියම් යන මූලද්ර්ව්ය‍යන්ගේ පැවැත්ම පෘථිවියේ සිටම ක්රිමයාවේ යෙදවිය හැකි වර්ණාවලි මිතික ක්රමම මගින් තහවුරු කර ඇති අතර රේඩෝන් - 222 සහ පොලෝනියම් - 210 වැනි මූල ද්ර්ව්යග වල පැවැත්ම ලුනා ප්රෝරස්පෙක්ටර් (Lunar Prospector) යානයේ ඇල්ෆා අංශු වර්නා වලි මානය මගින් ලබා ගත් දත්ත ඇසුරෙන් අධ්යාලහාර කොට ඇත. ආගන් - 40, හීලියම් - 4, ඔක්සිජන් සහ / හෝ මෙතෙන් (CH4) , නයිට්රtජන් වායුව (N2) සහ / හෝ කාබන් මොනොක්සයිඩ් (CO) සහ කාබන්ඩයොක්සයිඩ් (CO2) යන වායුන්ගේ පැවැත්ම ඇපලෝ අභ්යකවකාශගාමීන්ගේ ඇඳුම් තුළ පිහිටි සංවේදක මගින් ප්රනතිග්රකහණය කර ගන්නා ලදී.

සදෙහි ස්ථිති විද්යුමත් වශයෙන් පාවිමට ලක්වන දුහුවිලි අංශු වලින් සකස් වු විරල වායුගෝලයක් ද පවතියි. වැඩි විස්තර සදහා සඳ දුහුවිලි නම් ලිපිය බලන්න.



මූලාශ්‍රය

Atmosphere_of_the_Moon

"https://si.wikipedia.org/w/index.php?title=ස‍‍‍‍ඳෙහි_වායු_ගෝලය&oldid=157991" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි