"අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
26 පේළිය:
මෙම සිතුවමේ අංක 3ම යොමු වූ විවිධ සම්බන්ධකම් අඩංගු වේ. එය ශුද්ධ ත්‍රිත්වයටද ඉඟි ඉදිරිපත් කෙරේ. අපෝස්තුළුවරුන් දොලොස් දෙනා ද 3 බැඟින් වූ කණ්ඩායම් වශයෙන් වෙන් කරවා ඇත. ජේසුස් වහන්සේ පිටුපස කවුළු 3ක් ඇත. ජේසුස් වහන්සේගේ ශරීරය ද ත්‍රිකෝණයක හැඩයක් ගනී. එහි අංක 3 සම්බන්ධකම් රාශියක් එහි තිබුණත් සිතුවම නරක් වීම් නිසා ඒවා විනාශ වී ගොසින්ය.
 
==කාල විරෝධය==
 
චිත්‍රයෙහි [[දොඩම්]] ඉතා පැහැදිලි ලෙසින් පෙනෙන්නට ඇති අතර ප්‍රවීණයන් දක්වා ඇත්තේ ඒවා එසේ පැවතීම [[කාල විරෝධය|සිද්ධි වාචක දෝෂයක්]] බවයි. ඉතිහාසඥයන් දක්වා සිටින්නේ [[ඉන්දියානු අර්ධද්වීපය|ඉන්දියානු අර්ධද්වීපයෙන්]] යුරෝපය වෙත [[නෙදර්ලන්තය|ලන්දේසි]] නැවියන් විසින් දොඩම් රැගෙන විත් ඇත්තේ ක්‍රි.ව. 15වන සියවසේහිදී බවයි. මෙය හා සසඳන කල්හී අවසාන භෝජන සංග්‍රහය ආශ්‍රිත සිදුවීම් සිදුවී ඇත්තේ මෙයට සියවස් බොහෝ ගණනකට පෙරදීය.<ref>Anachronism Examples in Literature http://www.buzzle.com/articles/anachronism-examples-in-literature.html</ref>