"අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
15 පේළිය:
සෙන්ටිමීටර 460x880 පරිමාණයෙන් යුතු මෙම සිතුවම ඉතාලියේ මිලානෝ නුවර සැන්ටා මාරියා ඩෙල් ග්රො සීහි භෝජන ශාලාවේ පිටුපස ශාලාවේ සොයා ගත හැකිය. ආහාර ශාලාවේම ඇති තේමාව සාම්ප්‍රදායික එකක් වුවත් ලියනාඩෝගේ අර්ථ දැක්වීම එයට වඩා යථාර්ථවාදී හා ගැඹුරක් දෙයි. ආහාර ශාලාවේ ත්රිෝත්ව ආරුක්කුවකින් යුත් සීලීම මඟින් සකස් වූ ප්‍රධාන සිතුවමෙහි ඉහල ඇති වීදුරු ස්ෆෝක්සා පවුල සංකේතවත් කරන මෝස්තරයකින් සිතුවම් කර තිබේ. ආහාර ශාලාවේ ප්‍රතිවිරුද්ධ බිත්තියෙහි ඩොනාමෝ මොන්ටොර්ෂනෝ විසින් සිතුවම් කරන ලද කුරුසයේ ඇණ ගසන අවස්ථාව දැක්වෙන බිතු සිතුවමින් ආවරණය කර ඇත. එම සිතුවමට ලියනාඩෝ විසින් ටේම්පරා යොදා ගනිමින් ස්ෂෙර්සා පවුලේ පුද්ගලයන්ගේ සිතුවම් ඇතුළත් කර තිබේ. (මෙම රූප ද, අවසන් භෝජන සංග්‍රහයේ මෙන් නරක අතට හැරී ඇත) ලියනාඩෝ “අවසන් භෝජන සංග්‍රහයේ” සිතුවම් කටයුතු 1495 පටන් ගත් අතර 1498 සම්පූර්ණ කරන ලදී. කෙසේ වුවත් ඔහු මේ මුළු කාලය පුරාවට එක දිගට වැඩ කටයුතු කළේ නැත. ලියනාඩෝ ඩා වින්සි යන කෘතියේ (කෙනෙක් ක්ලාක්, p.144, පෙන්ගුවින් පොත් 1939, 1993) සඳහන් වන පරිදි, මෙහි පටන්ගත් දිනය නිශ්චිත නැත, හේතුව වූයේ කන්‍යාරාමයේ ලේඛණාගාරය විනාශ කර තිබීමත් සිතුවම් නිමා කරන කාලය වන විට අපගේ අසම්පූර්ණ ලිපිගොනු 1497 සිට දින නියම කිරීමත්ය.
අවසන් භෝජන
• බර්තොලමි ජේම්ස්, ඇල්ෆ්ර්යෙස්ගේ
• ජුදා
• තෝමස්, ජේම්ස් වැඩිමල් තැනැත්තා සහ පිලිප් ඊළඟ තුන්දෙනෙකුගෙන් සෑදුණු කණ්ඩායමයි. තෝමස් පැහැදිලිවම කැළඹී ඇත. ජේම්ස් පුදුමයට පත් වී ඇත. ඔහුගේ අත් ඉහල දිගු වී ඇත. ටික වේලාවකට පසු පිලිප් විස්තර කිරීම්
• මැතිව් ජූඩ් තඩස් සහ සයිමන්, මනස් සෘෂ්ටිකයා අවසන් තුන්දෙනෙකුන් යුත් කණ්ඩායමයි. ජූඩ් තඩස් සහ මැතිව් යන දෙදෙනාම සයිමන් දෙසට හරවා තිබෙන්නේ සයිමන්ට
එක කාලයේ සිට අවසන් භෝජන සංගහ්රටයේ අනෙක් පොදු නිරූපණයන් සමඟ, ලියනාඩෝ විසින් භෝජන සංග්රේහයේ දී මේසයේ එක් පැත්තක වාඩි වීම පිළිබඳ මත වාදය පිළිගත්තේය. එම නිසා ඔවුනගෙන් එකදු පුද්ගලයෙකු හෝ අපට පිටුපා නොමැත. කොහොම වුවත් බොහෝ පෙර නිරූපණයෙහි ජුදාව ජේසුතුමන් හා අනෙකුත් සඟයන්ගෙන් වෙන් කර තනිවම විරුද්ධ පැත්තෙහි නිරූපණය කර තිබේ. තවත් ක්රයමවේදයක් නම් ජුදා හැරුණු කොට අනෙක් සියලු සඟයන් වටා වලල්ලක් ඇද තිබීමයි. ලියනාඩෝ ජුදාව ඡායාවන් දෙසට නැඹුරු වී ඇති ආකාරයෙන් නිර්මාණය කරමින් ඊට භාවාත්මක හා තාත්වික බලපෑමක් ඇති කරයි. තවද ඔහු තාත්වික හා මනෝ විද්යාිත්මකව ජුදා ජේසුතුමන් පාන් අතට ගන්න මොහොතේම පාන් ගැනීමේ හේතුව පැහැදිලි කර ඇති අතර එය නිවැරදිවම ජේසුතුමන් විසින් පාවා දෙන්නා විසින් කරනු ලබයි. අනාවැකිය ඉදිරිපත් කළ මොහොතේම පාවා දෙන්නා විසින් කරනු ලබයි. අනාවැකිය ඉදිරිපත් කළ මොහොතේම සිදුවේ. ජේසුතුමන් ඔහුගේ වම් පැත්තෙහි සිටින ශාන්ත තෝමස්ට හා ජේම්ස්ට මෙය දන්වන ආකාරය පෙන්නුම් කරන අතර එහි දී ජේසුතුමන් ඔවුන් ඉදිරි ඇති පාන්වලට අත දික් කරන්නට ඔවුන් පිළිකුළ දනවමින් මෙයට ප්රමතිචාර දක්වයි. ජෝන් සහ පීටර්ගේ සංවාදය වෙන අතකට හරවමින් ජුදා පාන් කෑල්ලක් වෙතට ළඟා වෙයි. ජේසුතුමන් ද ඔහුගේ දකුණු අත එය දෙසට දිගු කරයි. සියලුම කෝණයන් සහ ආලෝක සැපයීම් කිතු තුමන් දෙසට අවධානය යොමු කර ඇත.
|