"අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
14 පේළිය:
'''''අවසන් භෝජන සංග්‍රහය''''' ({{බස-ඉතාලි|ඉල් සෙනාකොලෝ}} හෝ ''ලල්ටිමා ‍සෙනා'') යනු, තම අනුග්‍රාහක [[මිලාන්හි පාලකයන්ගේ ලැයිස්තුව|ආදිපාද]] [[ලුඩොවිකෝ ස්ෆෝර්සා]] හා ඔහුගේ ආදිපාදිනිය [[බියට්‍රිස් ඩෙස්ටේ]] සඳහා [[ලියනාඩෝ ඩා වින්සි]] විසින් [[මිලාන්]]හිදී නිර්මාණය කරනු ලැබූ 15වන සියවසෙහි [[බිත්ති]] සිතුවමකි. එය නිරූපණය කරන්නේ, [[ජුවාම් තුමාගේ සුබාරංචිය]] 13:21 හි විස්තර කෙරෙන පරිදි, [[ජේසුස් තුමා]]ගේ අවසන් දින කිහිපය තුලදී, [[අවසන් භෝජන සංග්‍රහය]] තුලදී, තම [[අපොස්තුළුවරුන් දොළොස් දෙන]] අතුරින් එක් අයෙකු, තමන් පාවා දෙන බවට ජේසුස් තුමා ප්‍රකාශ කරන දර්ශනයකි.
 
සෙන්ටිමීටර 460x880 පරිමාණයෙන් යුතු මෙම සිතුවම ඉතාලියේ මිලානෝ නුවර සැන්ටා මාරියා ඩෙල් ග්රො සීහි භෝජන ශාලාවේ පිටුපස ශාල‍ාවේශාලාවේ සොයා ගත හැකිය. ආහාර ශාලාවේම ඇති තේමාව සම්ප්රරදායිකසාම්ප්‍රදායික එකක් වුවත් ලියනාඩෝගේ අර්ථ දැක්වීම එයට වඩා යථාර්ථවාදී හා ගැඹුරක් දෙයි. ආහාර ශාලාවේ ත්රිෝත්ව ආරුක්කුවකින් යුත් සීලීම මඟින් සකස් වූ ප්රරධානප්‍රධාන සිතුවමෙහි ඉහල ඇති වීදුරු ස්ෆෝක්සා පවුල සංකේතවත් කරන මෝස්තරයකින් සිතුවම් කර තිබේ. ආහාර ශාලාවේ ප්ර්තිවිරුද්ධප්‍රතිවිරුද්ධ බිත්තියෙහි ඩොනාමෝ මොන්ටොර්ෂනෝ විසින් සිතුවම් කරන ලද කුරුසයේ ඇණ ගසන අවස්ථාව දැක්වෙන බිතු සිතුවමින් ආවරණය කර ඇත. එම සිතුවමට ලියනාඩෝ විසින් ටේම්පරා යොදා ගනිමින් ස්ෂෙර්සා පවුලේ පුද්ගලයන්ගේ සිතුවම් ඇතුළත් කර තිබේ. (මෙම රූප ද, අවසන් භෝජන සංග්රදහයේසංග්‍රහයේ මෙන් නරක අතට හැරී ඇත) ලියනාඩෝ “අවසන් භෝජන සංග්ර,හයේ”සංග්‍රහයේ” සිතුවම් කටයුතු 1495 පටන් ගත් අතර 1498 සම්පූර්ණ කරන ලදී. කෙසේ වුවත් ඔහු මේ මුළු කාලය පුරාවට එක දිගට වැඩ කටයුතු කළේ නැත. ලියනාඩෝ ඩා වින්සි යන කෘතියේ (කෙනෙක් ක්ලාක්, p.144, පෙන්ගුවින් පොත් 1939, 1993) සඳහන් වන පරිදි, මෙහි පටන්ගත් දිනය නිශ්චිත නැත, හේතුව වූයේ කන්යාුරාමයේකන්‍යාරාමයේ ලේඛණාගාරය විනාශ කර තිබීමත් සිතුවම් නිමා කරන කාලය වන විට අපගේ අසම්පූර්ණ ලිපිගොනු 1497 සිට දින නියම කිරීමත්ය.
අවසන් භෝජන සංග්රනහය සිතුවමෙන් නිශ්චිත වශයෙන්ම නිරූපන්යන කරනුයේ ජේසුස් වහන්සේ තමන්ගේ දොලොස් සඟයන්ගෙන් කෙනෙකු තමා පාවා දෙන්නෙයි පවසන විට ඔහුගේ එක් එක් සඟයන් විසින් දැක්වූ ප්රෙතිචාරයි. දොලොස් සඟයන් සියල්ලන්ම විවිධ, වෙනස් වූ ප්ර තිචාරයන් මෙම පණිවිඩයට දැක්වීය, සමහරෙක් තරහ, තැති ගැන්වීම් වැනි විවිධ තත්වයන් පෙන්නුම් කළේය. වමේ සිට දකුණට:
• බර්තොලමි ජේම්ස්, ඇල්ෆ්ර්යෙස්ගේ පුත්රමයා සහ ඇන්ඩෘ සහ තිදෙනා එක් කණ්ඩායමක් ලෙස සකස් වී සිටියි. එම තිදෙනා පුදුමයට පත් වී ඇත.