"රතු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
නව ලිපිය
 
සංස්
1 පේළිය:
{{තොරතුරුකොටුව වර්ණය
|title='''රතු'''
| pic=Image:Color icon red.svg
| hex=FF0000|textcolor=white|
wavelength=~630–740<ref>Thomas J. Bruno, Paris D. N. Svoronos. ''CRC Handbook of Fundamental Spectroscopic Correlation Charts.'' CRC Press, 2005.<br>[http://hyperphysics.phy-astr.gsu.edu/hbase/vision/specol.html#c1 Color<!-- Bot generated title -->]</ref><ref name=Bohren2006 />| frequency=~480–405|
symbolism= [[aggression]], [[love]], [[negativity]], [[Passion (emotion)|passion]], [[socialism]], [[communism]], [[Valentine's Day]], [[heat]], [[fire]], [[beauty]], [[leadership]], [[masculinity]], [[injury]], [[danger]], [[blood]], [[Christmas]], [[volcanoes]], [[United States Republican Party|conservatism (US)]], [[error]]
|r=255|g=0|b=0|rgbspace=[[sRGB color space|sRGB]]|
|source=sRGB approximation to {{nobr|NCS S 1080-R}}<ref>The sRGB values are taken by converting the NCS color {{nobr|1080-R}} using the “NCS Navigator” tool at [http://www.ncscolour.com/ the NCS website].</ref>}}
 
[[මානව ඇස]] විසින් තේරුම්ගතහැකි හෙවත් සන්දිට්ඨික දිගුම [[තරංග ආයාමය|තරංග ආයාමයන්]] වන දළ වශයෙන් [[නැනෝමීටරය|nm]] 630–740 පරාසයක තරංග ආයාමයන් ප්‍රමුඛතම ලෙසින් සමන්විත වන්නාවූ [[ආලෝකය ]] විසින් උපදවනු ලබන සදිසි [[වර්ණය|වර්ණ]] අතුරින් ඕනෑම එකක් '''රතු''' ලෙසින් හැඳින්වේ .<ref name=Bohren2006 /> මෙයට වඩා දිගු තරංග ආයාමයන් හැඳින්වෙන්නේ [[අධෝරක්ත]] (''රතු වලට පහළ'') ලෙසින් වන අතර, [[පියවි ඇස]] වෙතින් දැකිය නොහැක. ආලෝකයේ ආකලන [[ප්‍රාථමික වර්ණය|ප්‍රාථමික වර්ණ]] අතුරින් එකක් ලෙස රතු භාවිතා වන අතර, [[RGB]] වර්ණ පද්ධතියෙහිදී [[සයන්]] වර්ණයට අනුපූරක වෙයි. රතු වර්ණය, මීට අමතරව, [[RYB වර්ණ අවකාශය| RYB වර්ණ අවකාශයෙහි]] ව්‍යාකලන ප්‍රාථමික වර්ණයන් අතුරින් එකක් වන මුත් [[CMYK වර්ණ අවකාශය| CMYK වර්ණ අවකාශයෙහි]] එසේ නොවෙයි.
 
"https://si.wikipedia.org/wiki/රතු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි