"වොලිබෝල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු 112.135.61.30 (සාකච්ඡාව) ගේ සංස්කරණයන් Luckas-bot ගේ අවසන් අනුවාදය වෙත ප්‍රතිව
165 පේළිය:
පන්දුව ප්‍රතිවාදී පිළේ පිටිය මත එහි සීමාව තුළ පතිත වීම හෝ ඔවුන්ගෙන් සිදුවන වැරදි පහරකදී බෝලය ලබා දුන් කණ්ඩායමට ලකුණු හිමිවේ. එම ලකුණු පන්දුව ලබා දුන් අවස්ථාවක දී සේම වෙනත් අවස්ථාවක දී සිදු විය හැකිය. ඊළඟ ලකුණ සඳහා බෝලය ලබා දීම කලින් ලකුණු රැස් කරගත් කණ්ඩායමටම ලැබුනේ නම් එම පන්දුව ලබා දුන් ක්‍රීඩකයාට නැවත ලබා දීම ලැබුණේ නම් එම කණ්ඩායමේ ක්‍රීඩකයන් සිය සමාන ඔ‍රලෝසු මුහුණතේ ආකාරයට මාරු විය යුතුය. ලකුණු 25 ක් රැස් කරගන්නා තෙක් තරගය දිගටම පැවැත්වේ. මෙසේ වට පහ දක්වා යන අතර අවශ්‍ය නම් 5වන වටය ලකුණු 15කට සීමා කළ හැකිය. ලකුණු රැස් කිරීම තරගාවලියේ ස්වරූපය අනුව තීරණය කරයි.
 
1999 ට පෙර ලකුණු රැස් කළ හැකි වූයේ බෝලය ප්‍රතිවාදී පිළට ලබා දීමෙන් පමණි. ඒ අනුව රැස් කළ හැකි උපරිම ලකුණු සංඛ්‍යාව වූ‍යේ ලකුණු 15 කි. නමුත් වොලිබෝල් සංගමය 1999 දී එම නීතිය වෙනස් කළේය. ඒ අනුව 2000 වසරේ සිට අනිවාර්යෙන්ම ක්‍රියාත්මක පරිදි වර්තමාන ලකුණු රැස් කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක වේ. මෙම ලකුණු රැස් කිරීමේ ක්‍රමය බොහෝ නරඹන්නන් ඇද ගැනීමටත් රූපවාහිනිය වටා රැස් කර ගැනීමටත් , තරගයේ අනාවැකි ඵල කිරීමටත් හැකි තත්වයකට ගෙන ගොස් ඇතywyeyehkozgmxd;,l'cfx[pik['p0jc[viohjnodfhzsdgsdsgfsdfFHFfgSFGඇත
 
[[ප්‍රවර්ගය:ක්‍රීඩා]]
"https://si.wikipedia.org/wiki/වොලිබෝල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි