"ඔක්සිජන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: kv:Шомвачужысь
No edit summary
5 පේළිය:
==රසායනවේදමය හැඳින්වීම==
ඔක්සිජන් පරමාණුක ක්‍රමාංකය 8 වු, O සංකේතයෙන් හදුන්වනු ලබන මූල ද්‍රව්‍යයකි. ආවර්තිතා වගුවේ දෙවන ආවර්තයට හා කැල්තෝජන කුලයට අයත් වන මෙම අලෝහ මුලද්‍රව්‍ය ඉතා ප්‍රතික්‍රියාශීලි වන අතර බොහෝමයක් මූල ද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කර සංයෝග ඔක්සයිඩ සාදයි. සම්මත උෂ්ණත්ව හා පීඩනයේදී මූලද්‍රව්‍යයේ පරමාණු 2 ක් සම්බන්ධ වී වර්ණයක් ගන්ධයක් රසයක් නැති ද්විපරමාණුක ඩයොක්සීන් නැමති වායුවක් සාදයි. එය O2 ලෙස රසායන සූත්‍ර මගින් දැක්වේ. ස්කන්ධය අනුව විශ්වයේ තෙවනුවට වඩාත්ම ඇති මූල ද්‍රව්‍ය වන්නේ ඔක්සිජන් වන අතර ඔක්සිජන් දෙවැනි වන්නේ හයිඩ්‍රජන්ට හා හීලියම්ට පමණි. තවද පෘතුවි කබොලේ වඩාත් සුලභම මුලද්‍රව්‍ය වන්නේ ඔක්සිජන්ය. ස්කන්ධය අනුව ජලයෙහි 88.8% ඔක්සිජන් අඩංගු වන අතර වාතයේ 20.9% අඩංගුවේ.
 
 
 
1770 දී ජෝසප් ප්‍රීස්ලි හා කාල් විල්හෙල්ට් ස්කීල් විසින් තනි තනිවම ඔක්සිජන් සොයා ගත් නමුත් ප්‍රීස්ලි විසින් ඔහුගේ සොයාගැනීමට‍ මුලින්ම ප්‍රසිද්ධියට පත් කල නිසා ඔහුට මුල්තැන ලැබුණි. 1777 දී ඇන්ටොයින් ලැවොයිපියර් විසින් එම මුලද්‍රව්‍ය ඔක්සිජන් ලෙස නම් තබන ලදී. ඔහුගේ පර්යේෂණ ඒ දින වල ප්‍රචලිතව තිබු දහනය හා මළ කෑම පිලිබද ලොජිස්ටන් වාදය බිද හෙලීමට සමත් විය. කාර්මික ඔක්සිජන් වාදය බිද හෙලීමට සමත් විය. කාර්මිකව ඔක්සිජන් නිෂ්පාදනය කරන්නේ ද්‍රව වාතය භාගික ආසවනයට ලක් කිරීමෙනි. මෙහිදී වාතයේ ඇති නයිට්‍රජන් හා කාබන්ඩයොක්සයිට් ඉවත් කිරීම සියෝලයිට් යොදා ගනී. මීට අමතරව ඔක්සිජන් නිෂ්පාදනයට ජල විච්ඡේදනයද උපයෝගි කර ගනී. ඔක්සිජන්හි ප්‍රයෝජන ලෙස ලෝහ නිෂ්පාදනය, ප්ලාස්ටික් හා රෙදි පිලි, රොකට් ප්‍රචාලක, ඔක්සිජන ප්‍රතිකර්මය ආදිය දැක්විය හැකිය. තවද ගුවන් යානා, සම්බැරීන්, අභ්‍යවකාශ ගමන් හා කිමිදීමේ ජීව ආධාරක ලෙස ඔක්සිජන් යොදා ගනී.
 
 
 
== නෛසර්ගික ලක්‍ෂණ ==
=== සැකැස්ම ===
[[ගොනුව:Oxygen_discharge_tube.jpg|thumb|left|Oxygen discharge (spectrum) tube]]
 
=== ව්‍යුහය ===
 
[[ගොනුව:Oxygen a1.JPG|400px|thumb|ඔක්සිජන්හි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ]]
 
Line 26 ⟶ 22:
 
සියළුම ඉලෙක්ට්‍රෝන බැමුම් යුගලනය වී ඇති අණුක ඔක්සිජන්හි සමහර උච්ච ශක්ති ප්‍රභේද කිහිපයක් ඓකය ඔක්සිජන් නමින් හැඳින්වෙන අතර මේවා සාමාන්‍ය ඓන්ද්‍රීය සංයෝග කෙරෙහි වැඩි ප්‍රතික්‍රියශීලීතාවයක් දක්වයි. ස්වභාවයේ දී ප්‍රභාසංස්ලේෂණය අතරතුර සූර්ය ශක්තිය යොද‍ාගෙන ජලය ඇසුරින් ‍ඓකය ඔක්සිජන් නිපදවීම සිදුවේ. තවද ඓකය ඔක්සිජන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මඟින් ක්‍රියාකාරී ඔක්සිජන් ප්‍රභේදයක් ලෙස නිපදවා ගනු ලබන අතර පරිවර්තී ගෝලය තුළ කෙටි තරංග ආයාමයක් සහිත ආලෝකය මඟින් පටකවලට හානි සිදුවීමට පෙර එහි ඇති ශක්තිය උරාගැනීම තුළින් එය සාමාන්‍ය ස්ථායී ආකාරය බවට පරිවර්තනය කිරීම සඳහා ප්‍රභාසංස්ලේෂක ජීවීන් තුළ ඇති කැරොටිනොයිඩ වැදගත් කාර්ය භාරයක් ඉටු කරනු ලබයි. (මෙම ක්‍රියාවලිය සතුන් තුළ ද කැරොටිනොයිඩ මඟින් සිදුවීමේ ඉඩ කඩක් පවතී)
 
 
=== බහු රූපී ආකාර ===
 
[[ගොනුව:Ozone-montage.png|thumb|අපරවර්තී ගෝලයේ වඩාත් බහුලව දැකිය හැකි ඕසෝන් පෘථිවියේ ඇති දුලභ වායුවකි]]
 
Line 88 ⟶ 82:
 
=== වායුගෝලයට ඔක්සිජන් වායුව එක් වීම ===
 
[[ගොනුව:Oxygenation-atm.png|thumb|පෘථිවි වායුගෝලයට ඔක්සිජන් එක්රැස්වීමේ ක්‍රියාවලිය]]
# O2 නිපදවීමක් සිදු නොවේ
Line 103 ⟶ 96:
 
== ඉතිහාසය ==
==ඔක්සිජන් සොයාගැනීම.==
 
ඔක්සිජන් පළමුව සොයාගන්නා ලද්දේ ස්වීඩන් ජාතික බෙහෙත් වෙළෙන්දකු වන කාල් විල්ගෙට් ෂීලෙ විසිනි. ඔහු මර්කියුරික් ඔක්සයිඩ් හා විවිධ නයි‍ෙට්‍රට් රත්කිරීම මගින් 1772 පමණ ඔක්සිජන් වායුව නිපදවන ලදී. ෂීලේ මෙම වායුවට ගිනි වායුව" ලෙස නම් තැබිය. ඊට හේතුව වූයේ දහනයට රුකුල්දෙන වායුව ලෙස දැන සිටි එකම වායුව එම යුගයේ ඔක්සිජන් වීමයි. මෙම සොයාගැනීම සදහන් කර ට්‍රිටයිස් මන් එයාර් ඇන්ඩ් ෆයර්" නමින් අත්පිටපතක් ඔහුගේ ප්‍රකාශක වෙත 1775 දී ඔහු යවන ලදී. කෙසේවුවත් මෙම අත්පිටපත 1777 පමණ වන තෙක් ප්‍රකාශයට පත් නොවිණ.
Line 117 ⟶ 110:
 
වෛද්‍ය විද්‍යාවේ අවශ්‍යය වන ඔක්සිජන් අතිරේක හා රෝගීන්ගේ ශ්වසන අවශ්‍යයතා සැපරී මට ඔක්සිජන් භාවිතාවේ. ඔක්සිජන් මුහුණු ආවරණ හා නාසික ආධාරක (nasal cannulas) ආධාරයෙන්, නියුමෝනියා, එම්පිසිමා හා හදවත් රෝග වැනි අපහසුතා මග හරවා ගැනිමට ඔක්සිජන් අතිරේක භාවිතා කරයි. රුධිරයේ හිමෝග්ලොබින් වල කාබන් මොනොක්සයිඩ් ඉවත් කිරිමටත් ඔක්සිජන් භාවිතා වේ. රෝගින්ට අවශ්‍යය යාන්ත්‍රික වාතාශ්‍රය ලබාදීමටත් ඔක්සිජන් භාවිතා කරයි.
 
 
=== ජීවිත ආරක්ෂාව හා විනෝදජනක ක්‍රියාවලට ===
Line 123 ⟶ 115:
පීඩනයට ලක්කල ඔක්සිජන් සමන්විත ඇගලුම් අභ්‍යවකාශ තරණයේදි භාවිතා කරයි. සාමාන්‍යය පීඩනයේ පවතින කෘතිමව සපයන ඔක්සිජන් සැපයුම් කිමිදුම්කරුවන් හා සමුද්‍ර නැවියන් භාවිතා කරයි. ගැඹුරු මුහුදේ පිහිනන විට ඔක්සිජන් අනිකුත් වායුන් වන නයිට්‍රජන් හෝ හීලියම් වැනි වායුන් සමග මිශ්‍ර කරයි. මීට හේතු වන්නේ ඔක්සිජන් විෂවීම් වලක්වා ගැනිමයි. කදු නගින්නන් ‍හෝ ස්ථිර-තටු-අහස්යානා (Fixed-wing-aircraft) වල ගමන් ගන්නන් ඔක්සිජන් අතිරේක භාවිතා කරයි.
පීඩනයට පත්කල වාණිජ අහස්යානා වල ගමන්ගන්නන් හදිසි අවස්ථාවල සැපයීම සදහා ඉබේම සැපයෙන ඔක්සින් භාවිතා කරයි. මේවා අහස්යානයේ කුටි (cabins) පීඩනයට ලක්වීමකදී ක්‍රියාත්මක වේ.
 
 
=== කාර්මික ‍භාවිත ===
 
යපස් ලෝහ බවට උණුකිරිමට වාණිජව නිෂ්පාදනය කරන ඔක්සිජන් 55% පමණ භාවිතා කරයි. රසායනික කර්මාන්තයේදී වාණිජ ඔක්සිජන් වලින් 25% පමණ ප්ලාස්ටික් හා රෙදිවර්ග නිපදවිමට අවශ්‍යය එතිලීන් ග්ලයිකෝල් නිෂ්පාදනයට භාවිතා කරයි. අනෙකුත් 20% පමණ වාණිජ ඔක්සිජන් වෛද්‍ය විද්‍යාත්මක භාවිත වලට යොදා ගනී.
 
 
=== විද්‍යාත්මක භාවිත ===
 
කාලගුණ විද්‍යාඥයන් සාගර ජීවින්ගේ කවච (Shells) හා සැකිලි වල ඔක්සිජන්-18 හා ඔක්සිජන්-16 අනුප‍ාතය මිලියන ගණනකට පෙර කාලගුණය කෙසේ පැවතියාද යන්න තීරණය කිරීමට භාවිතා කරයි. භූගෝල විද්‍යාඥයන් පෘථිවියේ සකස්වීම, ඔක්සිජන් හා සම්බන්ධ සූර්ය ක්‍රියාවලි ගැන අධ්‍යයනයට ඔක්සිජන් භාවිතා කරයි. මේ සදහා ඔවුන් සාම්පල (samples) පෘථිවියෙන්, චන්ද්‍රයාගෙන්, අගහරුගෙන් හා උල්කාපාත වලින් එකතු කරයි.
 
 
 
=== විෂ සහිත බව ===
 
[[ගොනුව:Scuba-diving.jpg‎|thumb|පෙනහළු තුළට සාමාන්‍යය O2 හි ආංශික පීඩනයට වඩා වැඩි O2 ඇතුල් වූ විට ඔක්සිජන් විෂදායක විය හැකිය. ගැඹුරු ස්කූබා යොදාගෙන කිමිදීමේ දී මෙය සිදුවේ.]]
 
 
=== ප්‍රධාන සටහන : ඔක්සිජන් විෂ වීම ===
 
 
ඔක්සිඩන් වායුව වැඩි ආංශික පීඩනවල දි විෂදායක විය හැකිය. එමගින් වලිප්පුව හා තවත් සෞඛ්යමය ගැටලු ඇති විය හැක. ඔක්සිජන් විෂවීම සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ ආංශික පීඩනය කිලෝ පැස්කල් (kPa) 50 ඉක්ම වූ විටය. එසේ නැතිනම් සාමාන්‍ය මුහුදු මට්ටම මෙන් 2.5 වාරයක් දී ඔක්සිඩන් හි ආංශික පීඩනය වන 21 kPa වූ විටදීය. එමනිසා වෛද්‍යමය යෙදීම්වල දී ඔක්සිඩන් මුහුණු ආවරණ හරහා ඔක්සිජන් ලබා දීමේදී භාවිතා කරන්නේ පරිමාව අනුව ඔක්සිජන් ප්‍රතිශතය 30% ක් වූ වායු මිශ්‍රණයකි. (සම්මත පීඩනයේ දී 30kPa පමණ වන ) එක්තරා කාලයක දී නොමේරූ ළදරුවන් ඔක්සිජන්වලින් පෙහොසත් බීජෞෂක තුළ තබන ලදි. නමුත් ළදරුවන් කිහිප දෙනෙකුගේ ඇස පෙනීම නැති වූ විට මෙම ක්‍රමය ඉවත දමන ලදී.
Line 149 ⟶ 134:
 
පෙනහළුවලට හා මධ්‍යම ස්නායු පද්ධතියට ඔක්සිජන් විෂවීම ගැඹුරු ස්කූබා කිමිදීමේ දී හා මතුපිට වායු ආධාරක කිමිදීමේ දී සිදුවිය හැක. ඔක්සිජන්හි ආංශික පීඩනය 60 kPa වැඩි වායු මිශ්‍රණයක් වැඩි කාලයක් තුළ ආශ්වාස කිරීම පුප්ඵුශිය සම්බන්ධක පටක නිත්‍ය ඝන වීමට මග පෑදිය හැක. ඔක්සිඩන්හි ආංශික පීඩනය 160 kPa ට වැඩි වායු මිශ්‍රණයකට නිරාවරණය වීමෙන් වලිප්පුව ඇති විය හැක. (කිමිදුම්කරුවන්ට මරණීය වේ) 66m ඊට වඩා වැඩි ගැඹුරක දී 21% ඔක්සිජන් අඩංගු වායු මිශ්‍රණයක් ආශ්වාස කිරීමෙන් තීව්‍ර ඔක්සිජන් විෂවීමකට ලක් විය හැක. 6m ගැඹුරක දී 100% ඔක්සිජන් ආශ්වාස කිරිම ද ඒ හා සමාන තත්වයක් ඇති කරයි.
 
 
=== දහනය හා වෙනත් ආපදා ===
 
[[ගොනුව:Fjfgjfjfgjg.JPG|thumb]]
 
Line 165 ⟶ 148:
== මූලාශ්‍ර ==
<!-- Please do not list cite web references here unless it is cited more than once -->
* <!-- Co -->{{cite book| ref=Reference-idCook1968|title=The Encyclopedia of the Chemical Elements|last=Cook|first=Gerhard A.|coauthors=Lauer, Carol M.|publisher=Reinhold Book Corporation|location=New York|year=1968|pages=499–512|editor=Clifford A. Hampel|chapter=Oxygen|id=LCCN 68-29938}}
 
* <!-- CoEm -->{{cite book| ref=Reference-idCook1968idEmsley2001 | title=TheNature's Building EncyclopediaBlocks: ofAn A-Z Guide to the Chemical Elements|last=CookEmsley|first=Gerhard A.John|coauthorspublisher=Lauer,Oxford CarolUniversity M.Press|publisheryear=Reinhold Book Corporation2001|location=NewOxford, England, YorkUK|yearisbn=1968|pages=499–512|editor=Clifford A. Hampel0-19-850340-7|chapter=Oxygen|idpages=LCCN 68-29938297–304}}
 
* <!-- Em -->{{cite book| ref=Reference-idEmsley2001 |title=Nature's Building Blocks: An A-Z Guide to the Elements|last=Emsley|first=John|publisher=Oxford University Press|year=2001|location=Oxford, England, UK|isbn=0198503407|chapter=Oxygen|pages=297–304}}
 
* <!-- Ra -->{{cite book| ref=Reference-idRaven2005 |last=Raven|first=Peter H.|coauthors=Ray F. Evert, Susan E. Eichhorn|title=Biology of Plants, 7th Edition|publisher=W.H. Freeman and Company Publishers|year=2005|location = New York|pages=115–27|isbn = 0-7167-1007-2}}
 
Line 193 ⟶ 173:
[[ප්‍රවර්ගය:රසායන විද්‍යාව]]
[[ප්‍රවර්ගය:ඔක්සිජන්]]
 
{{Link GA|de}}
 
[[af:Suurstof]]
"https://si.wikipedia.org/wiki/ඔක්සිජන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි