"ස්නයිෆර් තුවක්කු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
19 පේළිය:
 
==උපරිම ඵලදායි පරාසය==
 
===කාර්යක්ෂමතා පරාසයන්===
 
කාර්යක්ෂමව කටයුතු කළ හැකි, ක්‍රිඩා රයිෆල වලට වඩා ඉතා කාර්යක්ෂම රයිෆල් වර්ගයකි. පොලිස් සේවාවේ හෝ හමුදා සේවාවේ භාවිතා වන රයිෆල් හා සමානව හෝ ඊටත් වඩා වැඩි හැකියාවක් ඇති උපකරණයකි. හමුදා කටයුතු වලදී යොදා ගන්නා ˝යුධමය රයිෆල˝ (Battle Rifle) හෝ ˝ ප්‍රහාරක රයිෆල්˝ (Assault Rifel) 3 හා 6 (MOA) කාර්යක්මතාවයක් දරයි. සම්මත මිලිටරි කටයුතු වලට යොදා ගන්නා MOA නිරවද්‍යතාවය 0.5 සිට 2 අතර වේ. පොලිස් සනයිපර් රයිෆල් 0.25 සිට 1.5 MOA නිරවද්‍යතාවයක් වේ. සන්සන්දනයක් කරනවා නම්, තරගයකට යොදා ගන්නා රයිෆලයක නිරවද්‍යතාවය 0.1 දක්වා මට්ටමකට යයි.
 
ඇ.එ.ජ. හමුදා සම්මතයන් 1 MOA නරවද්‍යතාවය සම්මත issue සනයිපර් රයිෆල් වෙතින් බලාපොරෙත්තු වේ. එහෙත් මෙම නිරවද්‍යතාවය අඩු මිල, කර්කෂ පරිසරයක කටයුතු කිරිම, භාවිතය හා නඩත්තුවේ පහසුව යන කාරණා හේතුවෙන් වැදගත් නොවේ. මේ ආකාරයේ නිරවද්‍යතාවයක් පැහැදිලි කළ හැක්කේ යාර 800ක් ඇතින් සිටින මිනිස් ජායාවක් තුඩ අගල් 8වන උණ්ඩයකින් ඉලක්ක කිරිමට හැකියාවයි. එය එම පුද්ගලයාට අනතුරක් කිරිමට සෑහේ.
පොලිස් කටයුතු සදහා යොදන රයිෆල් වල නිරවද්‍යතාව පුළුල්ව පවතින්නේ නොමැති වුවත් සාමාන්‍යයෙන් එය 1.5 MOA සිට 0.5 MOA ද්කවා වේ. එමෙන්ම ඉතා මිළ අදික වර්ග වල 0.25 MOA දක්වා වේ. සාමාන්‍යය අවස්ථා වලදී 1 MOA ප්‍රමාණයක නිරවද්‍යතාවක් පිළිබද සෑහිමට පුළුවන. මීට හේතු වන්නේ පොලිසිය කෙටි දුර කටයුතු සදහා මේවා යොදා ගැනීමයි. යාර 100ක් හෝ ඊට වඩා අඩු නම් 1 MOA නිරවද්‍යතාවයකින් අගල් 1ක ඉලක්කයකට වරින් වර ප්‍රහාර එල්ලකළ හැක. එක් අගලක් යනු මිනිසාගේ මාපට ඇගිල්ලේ තරමට සමානයි. එය ක්ෂණික ඝාතන සදහා පොලිස් ස්නයිපර් භටයන් යොදා ගන්නා මොළ මුල (Brain stem) වඩා කුඩාය.
 
<table>
<tr> <td> පතරොම </td><td> </td><td>උපරිම කාර්යක්ෂමතා පරාසය</td></tr>
"https://si.wikipedia.org/wiki/ස්නයිෆර්_තුවක්කු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි