"බෝධිසත්ත්‍ව" හි සංශෝධන අතර වෙනස්කම්

සුළු
රොබෝ එකතු කරමින්: ar, bg, bn, bxr, ca, cs, da, de, eo, es, et, eu, fa, fi, fr, hak, hi, hu, id, it, ja, ka, ko, lt, lv, nl, nn, no, pl, pt, ru, simple, sk, sr, sv, ta, th, tr, uk, vi, zh; cosmetic changes
No edit summary
සුළු (රොබෝ එකතු කරමින්: ar, bg, bn, bxr, ca, cs, da, de, eo, es, et, eu, fa, fi, fr, hak, hi, hu, id, it, ja, ka, ko, lt, lv, nl, nn, no, pl, pt, ru, simple, sk, sr, sv, ta, th, tr, uk, vi, zh; cosmetic changes)
1. රජෙකු හා සමාන බෝධි සත්ව: තමන් හැකි තරම් ඉක්මණින් බුද්ධත්වයට පත් වී අනෙකුත් අයට බුද්ධත්වය ලබා ගැනීමට උපරිම අයුරින් පිහිටවීම.
 
2. ඔරුකාරයෙකු හා සමාන බෝධි සත්ව: තමන්ද අනෙක් අයද එකට එක්ව බුද්ධත්වය ලබා ගැනීම.
 
3. ගවපල්ලෙකු හා සමාන බෝධි සත්ව: අනික් අය බුද්ධත්වය ලබා ගන්නා තෙක් බලා සිටීම අවලෝකිතේශ්වර සහ ශාන්ති දේව යන බෝධි සත්වයින් මෙම ගණයට අයත් වෙති.
 
බොහෝ කරුනු අතින් ථෙරවාදයට සමාන ටිබෙට් ඉගැන්වීම වල, මෙයින් පළමු වැන්න පමණක් පිළිගනු ලබන්නේ අනුනට උදව් කිරීම යන අර්ථයෙන් බුදුන් වහන්සේලා මෙලොව සදාකාලික යයි ද ප්‍රමාද වීමෙහි අර්ථයක් නැතැයිද යනුවෙන් අදහස් කරමිනි. පෙරදිග ආසියානු ආගමික සම්ප්‍රදායයන් ඉහත සඳහන් ක්‍රම තුනෙන් දෙවැන්න හෝ තෙවැන්න කෙරෙහි වැඩි සැලකිල්ලක් යොමු කරන්නේ සමහර විට බුදු කෙනෙකු වීමේ අදහසෙන් සදහටම වැළකීමෙනි.
බෝධිසත්වයකු පළමු පියවරට එළඹීමට පෙර ඔහු හෝ ඇය මාර්ග පහෙන් පළමු දෙක තරණය කළ යුතුය.
1. එකතු කිරීමේ, රැස් කිරීමේ මග (The path of accumulation)
2. පිළියෙල වීමේ මග (The path of preparation)
 
බෝධිසත්වයකුගේ භූමි දහය ඊළඟට කොටස් තුනකට බෙදිය හැක.
 
1. බුමි 1 - ඇතුලත දැකීමේ මග
2. බුමි 2 - 7 - භාවනා කිරීමේ මග
3. බුමි 8 - 10 - තව දුරටත් ඉගෙන නොගැනීම මග෴*col.
 
 
 
 
 
 
 
 
 
 
[[ar:بوداسف]]
[[bg:Бодхисатва]]
[[bn:বোধিসত্ত্ব]]
[[bxr:Бодисада]]
[[ca:Bodhisattva]]
[[cs:Bódhisattva]]
[[da:Bodhisattva]]
[[de:Bodhisattva]]
[[en:Bodhisattva]]
[[eo:Bodhisatvo]]
[[es:Bodhisattva]]
[[et:Bodhisattva]]
[[eu:Bodhisattva]]
[[fa:بوداسف]]
[[fi:Bodhisattva]]
[[fr:Bodhisattva]]
[[hak:Phù-sat]]
[[hi:बोधिसत्व]]
[[hu:Bódhiszattva]]
[[id:Bodhisattva]]
[[it:Bodhisattva]]
[[ja:菩薩]]
[[ka:ბოდჰისატვა]]
[[ko:보살]]
[[lt:Bodhisatva]]
[[lv:Bodisatva]]
[[nl:Bodhisattva]]
[[nn:Bodhisattva]]
[[no:Bodhisattva]]
[[pl:Bodhisattwa]]
[[pt:Bodisatva]]
[[ru:Бодхисаттва]]
[[simple:Bodhisattva]]
[[sk:Bódhisattva]]
[[sr:Бодисатва]]
[[sv:Bodhisattva]]
[[ta:போதிசத்துவர்]]
[[th:พระโพธิสัตว์]]
[[tr:Bodhisattva]]
[[uk:Бодгісаттва]]
[[vi:Bồ Tát]]
[[zh:菩萨]]

සංස්කරණ

6,995

ක්

"https://si.wikipedia.org/wiki/විශේෂ:MobileDiff/156067" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි