"අභ්‍යවකාශ යානා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ වෙනස් කරමින්: ku:Keştiya fezayê
සුළු රොබෝ එකතු කරමින්: sq:Anija kozmike; cosmetic changes
1 පේළිය:
අභ්‍යාවකාශ යානාවක් යනු අභ්‍යාවකාශ චාරිකා සදහා නිර්මාණය වුනු වාහනයක් එසේත් නැත්නම් යන්ත්‍රයක් වේ. අර්ධ කක්ෂීය අභ්‍යාවකාශ චාරිකාවක දී (Sub – orbital spaceflight) අභ්‍යාවකාශ යානාව බාහිර අභ්‍යාවකාශ ඇතුලු වන නමුත් ඉන්පසු ග්‍රහ පෘෂ්ඨය වෙත ( පෘථිවිය වැනි) නැවතත් පැමිනෙන්නේ කක්ෂිය සම්පූර්ණ නොකරමිනි. කක්ෂීය අභ්‍යවකාශ චාරිකාවකදි අභ්‍යවකාශ යානාව ග්‍රහ වස්තුව වටා ඇති සංවෘත කක්ෂියකට ඇතුළු වේ. මානව අභ්‍යාවකාශ චාරිකා සදහා භාවිතා කරන අභ්‍යාවකාශ යානා මගින් යානාවේ කණ්ඩායම ලෙස හෝ මගීන් ලෙස හෝ මිනිසුන් රැගෙන යයි. රොබෝවන් යොදාගෙන කෙරෙන අභ්‍යාවකාශ මෙහෙවර සදහා භාවිතා කරනු ලබන අභ්‍යාවකාශ යානා ස්වයංක්‍රීයව හෝ ටෙලිරොබොටික් වශයෙන් ක්‍රියාත්මක වේ. ග්‍රහවස්තුවෙන් ඉවත් වී යන, රොබෝවන් සහිත අභ්‍යාවකාශයෙහි ග්‍රහ වස්තුවෙහි කක්ෂය වටා රැදී සිටින රොබෝවන් සහිත අභ්‍යාවකාශා යානා හදුන්වන්නේ චන්ද්‍රිකා වශයෙනි. තාරකා අතර චාරිකා සදහා නිර්මාණය වුනු යානා තාරකා නැව් ලෙස හදුන්වන නමුත් මෙම යානා තවමත් සිද්ධාන්තයකට පමණක් සීමා වේ. සන්නිවේදනය, පෘථි‍විය නිරීක්ෂණය කිරිම, කාලගුණ විද්‍යාව, නෞකා හැසිරවීමට, ග්‍රහ‍ ලෝක ගවේෂණය සහ අභ්‍යාවකාශ සංචාර වැනි විවිධඅරමුණු සදහා අභ්‍යාවකාශ යානා භාවිතා කෙරේ. අභ්‍යාවකාශ යානා සහ අභ්‍යාවකාශ චාරිකා යනු විද්‍යා ප්‍රබන්ධ සදහා බහුලව භාවිතාවන තේමාවකි.
 
[[ප්‍රවර්ගය:අභ්‍යවකාශ යානා]]
 
[[Categoryප්‍රවර්ගය:අභ්‍යවකාශ යානාවිද්‍යාව]]
[[Category:අභ්‍යවකාශ විද්‍යාව]]
 
[[af:Ruimtetuig]]
Line 58 ⟶ 57:
[[sk:Kozmická loď]]
[[sl:Vesoljsko plovilo]]
[[sq:Anija kozmike]]
[[sr:Свемирске летелице]]
[[sv:Rymdfarkost]]
"https://si.wikipedia.org/wiki/අභ්‍යවකාශ_යානා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි