"ඊශ්වර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු ප්‍රවර්ගය:හින්දු දෙවිවරු එක් කරන ලදී. (HotCat භාවිතයෙන්)
සුළු රොබෝ වෙනස් කරමින්: es:Isvará; cosmetic changes
1 පේළිය:
{{stub}}
 
'''ඊශ්වර''' යනු හින්දු ආගමේ දාර්ශනික සංකල්පයකි. ඊශ්වර යන සංස්කෘත විශේෂණ අත පාදයේ තේරැම 'හැකියාව ඇත' නැතිනම් 'බලවත් යන්නයි. මෙම වචනයෙන් ස්වාමියා, පාලකයා යන අදහස ද ප්‍රකාශ ‍කරයි. ඒක දේව සංකල්පය දැනුම සහ ඊෂ්ට දේව සංකල්ප ය අනුව ඊශ්වර යන්නේ පරම දෙවියන් යන තේරැම ගෙන දෙයි. ලෞකික වශයෙන් ඊශ්වර යන්නෙන් රදල නැතෙහොත් වංශවත් නායකයකු යන තේරැම සදහා භාවිතා කරයි. ඉංග්‍රිසි භාෂාවේ ද Lord යනවදනයෙන් මේ ශිව තේරැම ප්‍රකාශ වේ.
මෙම යෙදුම බුදුදහම තුළ ද යෙදෙන අවස්ථා වෙයි. උදාහරණ වශයෙන් 'අවලෝකිතේෂ්වර' යන්න දැක්විය හැකිය. මෙහිදි එම වචනය මගින් බලවත් යන තේරැම පමණක් දනවන නමුත් 'ස්වථි ලධාම්' යන්න අදහස් නොකෙරේ.
 
විවිධ මත ධරන කණ්ඩායම්
සය වැදැරැම් හින්දු දර්ශව වාදයේ සම්ඛ්‍යා සහ වීමංසා යන දර්ශනයන්ට අනුව ඊශ්වර සංකල්පය පිලිනොගනී. එහෙත් ඒක දේව වාදි මත කණ්ඩායම් සතර වන යෝග වෛශේ්කි, වේද්‍රන්ත නමළු යන මත දාරින් ඊෂ්වර දෙවියා‍න්ග‍් පැවැත්ම පිළිගනි පස් වැදැරැම් දෙවිවරැන්ගෙන් ඕනැම දෙවි කෙනෙක් සදහා ඊශ්වර දේව සංකල්පය ගැලපුනද (අද්වෛත වේද්‍රන්ත අනුව) වෛශ්න පිසම් (Vaishanavism) මත විසින් ස්වස්ථිබලධාරි දෙවියන් ලෙස පිලිගන්නේ විෂ්ණු දහ ඔහුගේ අනෙකුත් දේව ස්වරෑපයන් පමණි.
 
[[Categoryප්‍රවර්ගය:හින්දු දෙවිවරු]]
 
[[bg:Ишвара]]
Line 12 ⟶ 14:
[[de:Ishvara]]
[[en:Ishvara]]
[[es:ĪśvaraIsvará]]
[[fr:Ishvara]]
[[it:Īśvara]]
Line 22 ⟶ 24:
[[uk:Ішвара]]
[[zh:自在]]
 
[[Category:හින්දු දෙවිවරු]]
"https://si.wikipedia.org/wiki/ඊශ්වර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි