"සෙරමික් (පිඟන් මැටි)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
සෙරමික් (පිඟන් මැටි)
 
සෙරමික් යන වදන ව්‍යුත්පන්න වී ඇත්තේ κεραμικός යන ග්‍රීක වදනෙනි. මෙම වදන මඟින් තාපයේ ක්‍රියාවෙන් නිෂ්පාදනය වූ අකාබනික, අලෝහ ද්‍රවය්‍ය ආවරණය කරයි. 1950 ගණන් දක්වා මේවායින් වඩාත් වැදගත් වූයේ සිමෙන්ති හා වීදුරු සමඟ පිඟන් බඩු , ගඩොල්, පිඟන් ගඩොල් හා එවැනි දේ බවට පත් කළ සාම්ප්‍රදායික මැටි වර්ගයි. මැටි මත පදනම් වූ පිඟන් මැටි පිඟන් බඩු පිළිබඳ ලිපියේ විස්තර කර ඇත. සෙරමික් හා ලෝහ යන දෙකෙන්ම සංයුක්ත ද්‍රාවනයක් සර්මෙට් (cermet) ලෙස හඳුන්වනු ලැබේ. සෙරමික් යන වදන නාම විශේෂණයක් හා සෙරමික් ද්‍රව්‍ය හෝ සෙරමික් නිෂ්පාදිත හැඳින්වීම සඳහා නාම පදයක් ලෙස භාවිතා කළ හැක. තවද සෙරමික් යන්න සෙරමික් ද්‍රව්‍ය වලින් භාණ්ඩ තැනීමේ කලාව හඳුන්වන ඒක නාම පදයක් ලෙස ද භාවිතා කළ හැක. සෙරමික් ද්‍රව්‍ය නිෂ්පාදනය හා භාවිතයේ තාක්ෂණය සෙරමික් ඉංජිනේරු විද්ය්‍යා ක්ෂේත්‍රයේ කොටසකි.
 
"https://si.wikipedia.org/wiki/සෙරමික්_(පිඟන්_මැටි)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි