"කිරිබාස්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
No edit summary
1 පේළිය:
'''කිරිබටි''' නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ 'කිරිබටි ජනරජය' යන නමිනි. මෙය, මධ්‍යම ඝර්මකලාපීය පැසිෆික් සාගරයේ පිහිටි දිවයිනකි. කිරිබටි ජනරය, කොරල්පර 32 කින් ද නැවත සාදා ගන්නා ලද කොරල් දිවයිනකින්ද නිර්මාණය වී තිබේ. එය වර්ග කි.මි. 3,500,000 පුරා පැතිර පවතී. නිරක්ෂ මෙරටෙහි දෙපස හරහා පිහිටියේ ය. නැගෙනහිර දේශසීමාව 'ජාත්‍යන්තර දින රේඛාව' වෙයි. කිරිබටි යන නාමය ප්‍රධාන දූපත් සමූහයේ 'ගිල්බට් දූපත්' (Gilbert Islands) යන නාමයෙන් නිරැක්ති වූ, 'ගිල්බට්ස්' යන දේශීය උච්චාරණයෙන් බිදී ආවකි. 1979 දි එක්සත් රාජධානිය වෙතින් මෙරටට නිදහස ලැබිනි. පොදු රාජ්‍ය මණෟඩලයේ ද. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ද සාමාජික රටක් වන කිරිබටි 1999 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලැබියි.
කිරිබටි
කිරිබටි නිල වශයෙන් හඳුන්වනු ලබන්නේ 'කිරිබටි ජනරජය' යන නමිනි. මෙය, මධ්‍යම ඝර්මකලාපීය පැසිෆික් සාගරයේ පිහිටි දිවයිනකි. කිරිබටි ජනරය, කොරල්පර 32 කින් ද නැවත සාදා ගන්නා ලද කොරල් දිවයිනකින්ද නිර්මාණය වී තිබේ. එය වර්ග කි.මි. 3,500,000 පුරා පැතිර පවතී. නිරක්ෂ මෙරටෙහි දෙපස හරහා පිහිටියේ ය. නැගෙනහිර දේශසීමාව 'ජාත්‍යන්තර දින රේඛාව' වෙයි. කිරිබටි යන නාමය ප්‍රධාන දූපත් සමූහයේ 'ගිල්බට් දූපත්' (Gilbert Islands) යන නාමයෙන් නිරැක්ති වූ, 'ගිල්බට්ස්' යන දේශීය උච්චාරණයෙන් බිදී ආවකි. 1979 දි එක්සත් රාජධානිය වෙතින් මෙරටට නිදහස ලැබිනි. පොදු රාජ්‍ය මණෟඩලයේ ද. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ ද සාමාජික රටක් වන කිරිබටි 1999 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පූර්ණ සාමාජිකත්වය ලැබියි.
 
 
"https://si.wikipedia.org/wiki/කිරිබාස්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි