"වයි-ෆයි" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
[[File:Wi-Fi Logo.svg|thumb|වයි-ෆයි සලකුණ]]
'''වයි-ෆයි''' ({{IPAc-en|icon|ˈ|w|aɪ|f|aɪ}}) යනු වයි-ෆයි සන්ධානයෙහි [[වෙළඳ ලකුණ]] වේ. පෞද්ගලික පරිගණක, වීඩියෝ ක්‍රීඩා පාලන පුවරු, ස්මාට්ෆෝන්, සහ සංඛ්‍යාංක ශ්‍රව්‍ය වාදක වැනි වයි-ෆයි සක්‍රීය වූ උපාංග අන්තර්ජාලයට සම්බන්ධ වී ඇති නිස්තර ජාල පරාසයක් අතර ඇත්නම් එමගින් ඒවා සදහාද අන්තර්ජාල පහසුකම ලබා ගත හැක. වයි-ෆයි යනු තාක්ෂණික වචනයක් නොවේ. IEEE 802.11 යන තාක්ෂණික වචනය සමග මාරු කළ හැකි ලෙස වයි-ෆයි භාවිතා කරයි, එහෙත් ගෙවී ගිය වසර කිහිපය අතර IEEE 802.11 වල අවලංගු කිරීමට වයි-ෆයි තාක්ෂණයට හැකියාව ලැබී ඇත.
[[ar:واي فاي]]
|