"නව දිල්ලිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: ace:New delhi, ia:Nove Delhi වෙනස් කරමින්: bo:ནེའུ་དིལ་ལི།
සුළු රොබෝ එකතු කරමින්: fy:Nij Delly; cosmetic changes
1 පේළිය:
[[Fileගොනුව:New_delhi.png|thumb|නව දිල්ලියේ පිහිටීම]]
'''නව දිල්ලිය''' [[ඉන්දියාව|ඉන්දියාවේ]] අගනගරයයි.
 
1911 දෙසැම්බර් 15 වැනිදා මුල් ගල් තබන ලද නව දිල්ලිය 20 වන සියවසේ ප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය නගර ශිල්පීන් දෙදෙනෙකු වූ එඩ්වින් ලුටියන්ස් සහ හර්බට් බේකර් විසින්දි සැලසුම් කර ඇත. පසුව 1931 පෙබරවාරි 13 වැනි දින අර්වින් ආදීපාද වයිස්රෝයි විසින් නගරය නිල වශයෙන් විවෘත කරන ලදී. සුවිසල් රුක් සෙවණැති මාර්ගවලින් හෙබි නව දිල්ලියේ රටේ ප්‍රධාන ආයතන සහ ගොඩනැගිලි රාශියක් පිහිටා ඇත.
 
නගරයේ භුමි ප්‍රමාණය වර්ග කි.මී. 42.7 කි.
 
[[Fileගොනුව:Delhi_Montage.jpg|thumb|ඉහළ සිට වාමාවර්ත ව: නෙළුම් දෙවොල (Lotus Temple), හුමායුන්ගේ සොහොන, කොනෝට් පෙදෙස, අක්ෂර්දම් දෙවොල සහ ඉන්දියා ද්වාරය]]
 
[[ace:New delhi]]
40 පේළිය:
[[fi:New Delhi]]
[[fr:New Delhi]]
[[fy:Nij Delly]]
[[gd:New Delhi]]
[[gl:Nova Deli - नई दिल्ली]]
"https://si.wikipedia.org/wiki/නව_දිල්ලිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි