"අපෘෂ්ඨවංශීන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සුළුNo edit summary
1 පේළිය:
[[File:Drosophila melanogaster - side (aka).jpg|thumb|right|අපෘෂ්ඨ වංශිකයෙකු වන ඩ්‍රෝසෆිලා මැස්සා (''[[Drosophila melanogaster]]'') බොහෝ පර්යේෂණ සඳහා භාවිතා කරනු ලබයි.]]
අපෘෂ්ඨවංශීන් යනු කශේරුකාවක් රහිත සත්ත්වයන්ටය. සියලු සත්ත්ව විශේෂ වලින් 95% ක් ම මෙම කාණ්ඩයට අයත් වෙයි. එනම් කෝඩේටා වංශයෙහි උප වංශයක් වන වර්ටෙබ්රේටා වලට අයත් වන සතුන් (මත්ස්‍යයන්, උභයජීවීන්,උරගයන්, පක්ෂීන් හා ක්ෂීරපායින්) හැර අන් සියලුම සතුන්.අපෘෂ්ඨවංශීන් සියල්ලෝම පොදු පරිණාමි පූර්වජයෙකුගෙන් හෝ පූර්වජයන් කණ්ඩායමකින් පැවත ආවද එම පූර්වජයන් කාණ්ඩයෙන් පැවත එන සියලුම ජීවින් මෙම කාණ්ඩයට අයත් නොවෙති.( paraphyletic) පොදු පූර්වජයා බහු සෛලිය , යූකැරියෝටික ජීවියෙක් ලෙස ගත් කල කෝඩේටා වංශයේ උප වංශ ත්‍රිත්වයෙන් Urochordata හා Cephalochordata යන උප වංශ දෙක ද ඇතුළුව, අන්තර්ගත සියලුම වංශ අපෘෂ්ඨවංශීන් වෙති. These two, plus all the other known invertebrates, have only one cluster of Hox genes, while the vertebrates have duplicated their original cluster more than once.Within palaeozoology and palaeobiology, invertebrates are often studied within the fossil discipline called invertebrate palaeontology.
 
==ඉතිහාසය==
"https://si.wikipedia.org/wiki/අපෘෂ්ඨවංශීන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි