"අපෘෂ්ඨවංශීන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'අපෘෂ්ඨවන්ශීන් යනු කශේරුකාවක් රහිත සත්ත්වයන්ට...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
අපෘෂ්ඨවන්ශීන් යනු කශේරුකාවක් රහිත සත්ත්වයන්ටය. මෙම කාණ්ඩයට සියලු සත්ත්ව විශේෂ වලින් 95% ක් ම අයත් වෙයි. එනම් කෝඩේටා වංශයෙහි උප වංශයක් වන වර්ටෙබ්රේටා වලට අයත් වන සතුන් (මත්ස්‍යයන්, උභයජීවීන්,උරගයන්, පක්ෂීන් හා ක්ෂීරපායින්)හැර අන් සියලුම සතුන්.අපෘෂ්ඨවන්ශීන් සියල්ලෝම පොදු පරිණාමි පූර්වජයෙකුගෙන් හෝ පූර්වජයන් කණ්ඩායමකින් පැවත ආවද එම පූර්වජයන් කාණ්ඩයෙන් පැවත එන සියලුම ජීවින් මෙම කාණ්ඩයට අයත් නොවෙති.( paraphyletic) පොදු පූර්වජයා බහු සෛලිය , යූකැරියෝටික ජීවියෙක් ලෙස ගත් කල කෝඩේටා වංශයේ උප වංශ ත්‍රිත්වයෙන් හා යන උප වංශ දෙක ද ඇතුළුව, අන්තර්ගත සියලුම වංශ අපෘෂ්ඨවන්ශීන් වෙති. These two, plus all the other known invertebrates, have only one cluster of Hox genes, while the vertebrates have duplicated their original cluster more than once.Within palaeozoology and palaeobiology, invertebrates are often studied within the fossil discipline called invertebrate palaeontology.
 
 
[[en:Invertebrates]]
"https://si.wikipedia.org/wiki/අපෘෂ්ඨවංශීන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි