"වේල්සයෙහි කුමරිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
14 පේළිය:
 
# [[කෙන්ට්හී ජෝන්]] (අභිධානය දැරුවේ 1361–1376) — ඇයගේ ස්වාමිපුරුෂයා වූ [[එඩ්වඩ්, කළු කුමරු| එඩ්වඩ්, කළු කුමරුගේ]] මරණයෙන් පසුව, [[වැන්දඹු කුලවමිය|වැන්දඹු]] කුමරියක් බවට පත්වූවාය.
# [[ඈන් නෙවිල්]] (1470–1471) — ලැන්කැස්ටර්හී එඩ්වඩ් හා සමග ඇයගේ විවාහය නිසාවෙන් මෙම අභිධානයට ඕ උරුම කම් ලැබුවද එය භාවිතා කළ බවට වාර්තා නොමැත. ඇයගේ දෙවන ස්වාමිපුරුෂයා [[එංගලන්තයේ තෙවන රිචඩ්]] රජ බවට පත්වීමත් සමගම ඇය [[වල්ලභ රැජන]] බවට පත්වූවාය.
# [[ඇරගෝන් හි කැත්රයින්]] (1501&ndash;1502) &mdash; ඇයගේ පළමු ස්වාමිපුරුෂයා වූ [[ආතර්, වේල්සයෙහි කුමරු |ආතර්]], කුමරුවකු ලෙසින්ම මිය ගිය විට, ඇය වැන්දඹු කුමරියක් බවට පත්වූවාය.<ref> [[එංගලන්තයේ අටවන හෙන්රි |අටවන හෙන්රි]] වෙත ඇයගේ විවාහය මතභේදකාරී ලෙසින් ශුන්‍යීකරණයෙන් අනතුරුව ඇයගේ මරණය දක්වාම කැත්රයින් නිල වශයෙන් නාමෝද්දේශනය කරනු ලැබුයේ ''වැන්දඹු වේල්සයෙහි කුමරිය'' ලෙසිනි.</ref> 1509 දී ඔහුගේ රාජප්‍රාප්තිය සිදුවූ විගසින්, ආතර්ගේ බාල සොහොයුරු [[එංගලන්තයේ අටවන හෙන්රි |හෙන්රි]] වෙත යළි විවාපත්වූ ඇය, වල්ලභ රැජන බවට පත් වූවාය.
 
 
"https://si.wikipedia.org/wiki/වේල්සයෙහි_කුමරිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි