"පළමුවන පරාක්‍රමබාහු රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Modifying: en:Parakramabahu I of Sri Lanka
No edit summary
2 පේළිය:
|name ='''පළමුවන පරාක්‍රමබාහු (මහා පරාක්‍රමබාහු) රජු'''
|title =ඉපැරැණි පොළොන්නරු රාජධානියෙහි රජු
|image =[[ගොනුව:ParackramabahuStatue statueof Parakramabahu in Polonnaruwa.jpg|200px|මහා පරාක්‍රමබාහුගේ යැයි සාම්ප්‍රදායික ලෙස විශ්වාස කෙරෙන පිළිමය]]
|caption =මහා පරාක්‍රමබාහුගේ යැයි සාම්ප්‍රදායික ලෙස විශ්වාස කෙරෙන පොළොන්නරුවෙහි පහිටා ඇති පිළිමය
|reign =[[1153]] – [[1186]]
32 පේළිය:
 
පරාක්‍රමබාහුගේ තුරුණු වියෙන් වැඩි කොටසක් ගෙවුනේ, පිළිවෙලින් දක්කිණදේශ සහ [[රුහුණ]] යන රාජ්‍යයන්හි රජවරුන් වූ, [[කිත්ති ශ්‍රී ‍මේඝ]] සහ ශ්‍රී වල්ලභ යන්නාවූ ඔහුගේ මාමාවරුන්ගේ රජ මාලිගා වල හා, [[රජ රට]] රජු වූ, දෙවන ගජබාහු ගේ රජ මාලිගාවෙහිය. 1140 දී පමණ හේ, තම මාමා වූ කිත්තිගේ අනුප්‍රාප්තිකයා ලෙසින් දක්කිණදේශයේ රජු බවට පත්ව ඊලඟ දශකය තුලදී දක්කිණදේශයෙහි යටිතල ව්‍යුහය මෙන්ම එහි යුද්ධ හමුදාවද වැඩි දියුණු කළේය. බොහෝ කල් පැවැති සිවිල් යුද්ධයකින් අනතුරුව, 1153 දී පමණ හේ, මුළු දිවයින පුරා තම අණසක පතුරවා 1186 දී ඔහුගේ මරණය දක්වාම එම ස්ථාපිතයෙහි පිහිටියේය. පරාක්‍රමබාහුගේ රාජ්‍ය කාලයෙහිදී, ඔහු විසින්, [[මියන්මාරය|මියන්මාරයෙහි]] රජවරුන්ට දණ්ඩන පමුණුවන රිසියෙන් යුද්‍ධ ක්‍රියාන්විතයක් දියත් කල අතර, දකුණු [[ඉන්දියාව|ඉන්දියාවෙහි]] [[චෝල අධිරාජ්‍යය]] ට එරෙහිව [[පාණ්ඩ්‍යය]]න් හට උපකාර කරන අතරතුර චීනය හා මැද පෙරදිග රටවල් සමග පුළුල් වෙළෙඳ සබඳතා පවත්වාගෙන ගියේය.<ref>''කෙනත් හෝල්'', "ඉකනමික් හිස්ට්‍රි ඔෆ් අර්ලි සවුත් ඒෂියා", නිකලස් ටාලිං (සංස්), ද කේම්බ්‍රිජ් හිස්ට්‍රි ඔෆ් සවුත් ඊඒට් ඒෂියා, වෙළුම. I, කේම්බ්‍රිජ් 1994 හි </ref> දිවයින තුල, ඔහු විසින් ආගමික සිද්ධස්ථාන ස්ථාපිත කිරීම, රෝහල්, සමාජ සුභසාධන ඒකකයන්, ඇළ සහ පරාක්‍රම සමුද්‍රය වැනි විසල් ජලාශ ගොඩනැගීම, ආදිය සිදු කෙරිණි.
 
 
==පසුබිම==
"https://si.wikipedia.org/wiki/පළමුවන_පරාක්‍රමබාහු_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි