"වේල්සයෙහි කුමරිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සංස්
සංස්
1 පේළිය:
[[Image:Camilla, Duchess of Cornwall - ABr 1831JC143a.jpg|thumb|[[කැමිලා, කෝන්වල්හී ආදිපාදවරිය |කැමිලා]], [[වේල්ස්හීවේල්සයෙහි කුමාරයා|වේල්ස්හීවේල්සයෙහි කුමාරයාගේ]] භාර්යාව බැවින් "වේල්ස්හීවේල්සයෙහි කුමරිය" වන නමුදු, සාම‍ාන්‍ය වශයෙන් "කෝන්වල්හී ආදිපාදවරිය" ලෙස හැඳින්වෙන්නේ, නැසීගිය [[ඩයනා, වේල්ස්හීවේල්සයෙහි කුමරිය| ඩයනා, වේල්ස්හීවේල්සයෙහි කුමරියහට]] ගරු කිරීමක් වශයෙනි.<ref>වේල්සයෙහි කුමරා වෙත ඇයගේ විවාහය නිසා මෙම අභිධානය දැරීමට කැමිලාට ඇති අයිතිය [[එංගලන්තයේ චාන්සලර් සාමිවරයා |චාන්සලර් සාමිවරයා]] විසින් සනාථ කරන ලදි.{{පහදන්න|date=ඔත්තෝබර 2008}}</ref>]]
 
'''වේල්සයෙහි කුමරිය''' ({{බස-cy|'Tywysoges Cymru'}}) යනු, වර්ෂ1283 දී පළමු "ඉංග්‍රීසි" වේල්සයෙහි කුමරුගේ සමයෙහිදී පටන් [[වේල්සයෙහි කුමරාකුමාරයා|වේල්සයෙහි කුමරුගේ]] භාර්යාව විසින් දරනු ලබන [[බ්‍රිතාන්‍ය ජනයා|බ්‍රිතාන්‍ය]] [[ගෞරවනීය අභිධානය|ගෞරවනීය අභිධානයකි]].
 
දසදෙනෙකුට වඩා බොහෝ වැඩි ගණනක් කිරුලට හිමිකම්පෑ පුරුෂයන් සි‍ට ඇති නමුත්, මෙතෙක් සිට ඇත්තේ වේල්සයෙහි කුමරියන් දස දෙනෙකු පමණයි. වේල්සයෙහි කුමරුන් වැඩි දෙනෙකු විවාහ පත් වී ඇත්තේ සිහසුනට පත්වීමෙන් අනතුරුවය. වේල්සයෙහි කුමරුන් කිහිප දෙනෙකු විවාහ පත් වීමට සුදුසු වයස එළඹීමට පෙර මියැදී ඇත.
"https://si.wikipedia.org/wiki/වේල්සයෙහි_කුමරිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි