"ප්‍රදීප් නිලංග දෑල" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
21 පේළිය:
==මුල් දිවිය==
 
රත්නපුර දිස්ති‍්‍රක්කයේ දෑල ගොඩැල්ල වලව්වෙහි ඩික්සන් සරත්චන්ද්‍ර දෑල යුවළගේ පුත‍්‍රයා ලෙස වර්ෂ 1973 ඔක්තෝම්බර් මස 28 වෙනි දින ජන්ම ලාභය ලැබීය.අධ්‍යාපනය ලැබූයේ කොළඹ [[නාලන්දා විද්‍යාලය|කොළඹ නාලන්දා විද්‍යාලයේය]].
 
==දියවඩන නිලමේ==
 
වර්ෂ 1999දී සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ද, 2001 වර්ෂයේදී රුහුණු මහ කතරගම දේවාලයේ බස්නායක නිලමේ තනතුරට ද තේරීපත් වු මෙතුමා, 2004 වර්ෂයේදී දෙවන වරටත් සබරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් පත්විය. ශී‍්‍ර ලංකා හීලෑ අලි ඇතුන් හිමි හාම්පුතුන්ගේ සංගමයේ සභාපතිවරයාය.එතුමා විසින් ඉටුකරනු ලබන ජාතික, ආගමික, සංස්කෘතික හා සමාජ මෙහෙවරයන් ඇගැයීමට ලක්කල ස්‍යාම නිකායික ශී‍්‍ර රෝහණ පාර්ශවයේ සංඝ සභාව ”බුද්ධ ශාසන බන්ධු” යන ගෞරව නාමයෙන් ද, [[නාලන්දා විද්‍යාලය|කොළඹ නාලන්දා විද්‍යාලය]] ”නාලන්දා කීර්තී ශී‍්‍ර” යන ගෞරව නාමයෙන් ද, සබරගමු විශ්ව විද්‍යාලය ”සබරගමු සරසවි අභිරම්‍ය” යන ගෞරව සම්මානයෙන් ද පුදනු ලැබුහ.
 
[[en:Pradeep Nilanga Dela]]
33 පේළිය:
[[ප්‍රවර්ගය:1973 උපත්]]
[[Category:ලාංකික සිංහලයන්]]
[[ප්‍රවර්ගය:ආදි නාලන්දියයන්]]
[[Category:බෞද්ධයින්]]
[[Category:දියවඩන නිලමේවරු]]
"https://si.wikipedia.org/wiki/ප්‍රදීප්_නිලංග_දෑල" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි