"සමාජ සේවා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
*සමාජ සේවා
{{පිටපත සංස්කරණය}}
සමාජ සේවා
 
“ඔහියෝ කොලොම්බස් හි බිත්තියක ඇති කුරුටු ගී ඡායාරූපයකි” සමාජ සේවකයෝ සමාජ විෂමතා කෙරෙහි අවධානය යොමු කරති.
 
'''සමාජ සේවය''' යනු සමාජ සෛද්ධාන්තයන් පර්යේෂණ ක්රමයන්ක්‍රමයන් මඟින් පුද්ගලයින් කණ්ඩායම් සහ සමාජයන් අධ්යයනයඅධ්‍යයනය සහ ඔවුනගේ තත්වය වැඩි දියුණු කිරීමට යොදා ගැනීම වේ. එමඟින් අනෙකුත් සමාජ විද්යාවන්විද්‍යාවන් මිනිස් තත්වය දියුණු කිරීමට සහ සමාජයේ දිගු කාලීන ප්රශ්නප්‍රශ්න සඳහා ප්රතිචාරයන්ප්‍රතිචාරයන් වෙනස් කිරීමට අනුබද්ධ කර ගනී. සමාජ සේවය යනු සමාජ යුක්තිය රඳවා ගැනීම , ජීවිතයේ ගුණාත්මක බව වැඩි දියුණු කිරීම සහ වැඩදායී පුද්ගලයින් , කණ්ඩායම් සහ සමාජයන් වර්ධනය සඳහා බැඳුණු වෘත්තියකි. එමඟින් සමාජයේ විවිධ ස්ථරවල සමාජ ප්රශ්නප්‍රශ්න නිරාකරණය කිරීමට යොමුව ද විශේෂයෙන්ම දුගීන් සහ රෝගීන්ගේ සමාජ ගැටළු සඳහා වැඩි අවධානයක් යොමු කෙරේ. සමාජ සේවකයින් සමාජ ප්රශ්නප්‍රශ්න , ඒවාට හේතු , ඒවාට විසඳුම් සහ මිනිසාට එමඟින් ඇති බලපෑම ගැන සිත යොමු කරයි. ඔවුහු පුද්ගලයින් , පවුල් කණ්ඩායම් , සංවිධාන සහ මිනිස් කොට්ඨාශ සමඟ එක්ව වැඩ කරති.
 
සමාජ සේවය 19 වන සියවසේ ඇරඹුණු පරිශීලනාත්මක වෘත්තියක් ලෙස අර්ථ දක්වා ඇත. මෙය කාර්මික විප්ලවය නිසා සමාජයේ ඇති සමාජ ප්රශ්නයන්ටප්‍රශ්නයන්ට ප්රතිචාරප්‍රතිචාර ලෙස ද , තව ද විද්යාත්මතවිද්‍යාත්මත සිද්ධාන්ත අධ්යයනඅධ්‍යයනය කටයුතු සඳහා වැඩිපුර යොදා ගැනීම නිසා ද සමාජ සේවය පැන නැඟිණි. පසුව අධ්යයනඅධ්‍යයනය ආයතන වැඩි ගණනක් සමාජ සේවා වැඩවුම් හඳුන්වා දීමට පටන් ගති.
 
20 වන සියවසේ අතරතුර වෘත්තීය තත්වය වැඩි දියුණු කිරීම සඳහා අලුත් පර්යේෂණ සහ සාක්ෂි මත පදනම් පුහුණුව වැඩිපුර භාවිතා කිරීම කරන ලදී. වර්තමානයේ සමාජ සේවකයෝ නිමක් නොමැති සාමජ අවස්ථාවල හා පරිශීලනයේ යෙදී ඇත. වෘත්තීමය සමාජ සේවකයෝ ලෙස සමාන්යයෙන්සමාන්‍යයෙන් සමාජ සේවා පිළිබඳ උපාධියක් දරණ මෙන්ම බොහෝ විට ඒ සඳහා බලපත්රයක්බලපත්‍රයක් හෝ වෘත්තීමය ලෙස ලියාපදංචි වී ඇති පුද්ගලයින් වේ. සමාජ සේවකයෝ ඔවුන් දේශීය සහ ජාත්යන්තරමයජාත්‍යන්තරමය ලෙස සංවිධානය වී පවතී.
 
 
Line 16 ⟶ 15:
 
 
==''' මූලාශ‍්‍ර''' ==
== References ==
http://en.wikipedia.org/wiki/Social_worker
[[en:Social work]]
"https://si.wikipedia.org/wiki/සමාජ_සේවා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි