"පූර්ව බාහුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
අත යන්න බහු අර්ථ දෙන පදයකි. මෙය ශරීරයේ එක් අංගයක් වන අත නොහොත් හස්තය හැඳින්වීමට යොදා ගනී. අත යන වචනය කර, බා, බහු, බුජ, භුජ, සොඞ යන වචන වෙනුවෙන්ද භාවිතා වේ.
සාමාන්‍ය භාවිතාවෙන් ඉවත්ව ගත්කළ, යම්කිසි පුද්ගලයෙකු‍ගේ තදබල අනුගාමිකයෙකු හෝ සහායකයෙකු හැදින්වීමටද අත යන පදය යොදාගනී.
උදාහරණ .. මිනිහා ඇමතිතුමාගෙ හොද අතක් හෝ මිනිහා මගේ දකුණු අත ව‍ගේ, ආදී වශයෙන් යෙදිය හැක.
"https://si.wikipedia.org/wiki/පූර්ව_බාහුව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි