"කැලණිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
9 පේළිය:
කැලණියේ පළමු ඉතිහාස සටහන [[බුදු රඡාණන් වහන්සේ|ගෞතම බුද්ධ]] (බුද්ධ වර්ෂ 5 වන සියවස) සමයේ ලියැවී ඇත. එහි කැලණි ගඟ අසබඩ පිහිටි [[කැලණි විහාරය]] පිළිබඳද සටහන් ඇත. [[බුදු රඡාණන් වහන්සේ]] බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැලණියට වැඩම කරන ලද්දේ [[මණි අක්ඛික නා රජු|මණි අක්ඛික නා රජුගේ]] ආරාධනාවකට අනුවය. එම රජු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැලණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැලණි විහාරය [[කැලණිතිස්ස රජු|කැලණි තිස්ස]] රාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.
 
තවද කැලණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැලණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු [[සැලළි‍හිණිසැළලිහිණි සන්දේශය|සැළලිහිණි සංදේශයෙහිසන්දේශයෙහි]] කැලණි පුරවර පිළිබඳවපිළිබඳ අගනා වර්ණනා ඇතුලත්වීඇතුළත් වී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් [[සෝලියස් මෙන්ඩිස්]] චිත්‍ර ශිල්පියා විසින් කැලණි විහාරයේ සිතුවම්කර ඇත.
 
තවද සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති. [[කැලණිය විශ්ව විද්‍යාලය]] කැලණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.
"https://si.wikipedia.org/wiki/කැලණිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි