"කැලණිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු යළි-යොමුකිරීමක් මගින් කැලණිය වෙත කැළණිය ගෙන යන ලදි: පිටුවේ මාතෘකාවේ අක්ෂර වින්‍යාසය සැකසීම
No edit summary
1 පේළිය:
[[Image:Kelaniya AS1.JPG|thumb|250px|right|කැළණිකැලණි විහාරය.]]
 
{{බුදුන්වහන්සේපහසලැබූස්ථාන}}
 
[[ගොනුව:Kelaniya AS2.JPG|thumb|250px|right|කැළණිකැලණි විහාරයේ මූර්ති කැටයමක්]]
 
'''කැළණියකැලණිය''' [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] අගනුවර වන [[කොළඹ]] ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය [[ගම්පහ]] දිස්ති‍්‍රක්කයටදිස්ත්‍රික්කයට අයත්වනඅයත් වන අතර කොළඹ [[මහනුවර|නුවර]] සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. [[කැළණිකැලණි ගඟ]] ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියටකැලණියට එම නම ලැබී ඇත.
 
කැළණියේකැලණියේ පළමු ඉතිහාස සටහන [[බුදු රඡාණන් වහන්සේ|ගෞතම බුද්ධ]] (බුද්ධ වර්ෂ 5 වන සියවස) සමයේ ලියැවී ඇත. එහි කැළණිකැලණි ගඟ අසබඩ පිහිටි [[කැළණිකැලණි විහාරය]] පිළිබඳද සටහන් ඇත. [[බුදු රඡාණන් වහන්සේ]] බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැළණියටකැලණියට වැඩම කරන ලද්දේ [[මණි අක්ඛික නා රජු|මණි අක්ඛික නා රජුගේ]] ආරාධනාවකට අනුවය. එම රජු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැළණිකැලණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැළණිකැලණි විහාරය [[කැළණිතිස්සකැලණිතිස්ස රජු|කැළණිකැලණි තිස්ස]] රාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.
 
තවද කැළණිකැලණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්සකැලණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප‍්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු [[සැලළි‍හිණි සන්දේශය|සැළලිහිණි සංදේශයෙහි]] කැළණිකැලණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලත්වී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් [[සෝලියස් මෙන්ඩිස්]] චිත‍්‍රචිත්‍ර ශිල්පියා විසින් කැළණිකැලණි විහාරයේ සිතුවම්කර ඇත.
 
තවද සෑම වසරකම පැවැත්වෙන දුරුතුමහා පෙරහැර නැරඹීමට දහස් සංඛ්‍යාත බෞද්ධයන් අමතක නොකරති. [[කැළණියකැලණිය විශ්ව විද්‍යාලය]] කැළණිකැලණි නගරයේ කොළඹ-නුවර මාර්ගයට ආසන්නව පිහිටා ඇත.
 
{{coord|06|57|00|N|79|54|00|E|region:LK_type:city|display=title}}
"https://si.wikipedia.org/wiki/කැලණිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි