"මහජන අර්ථසිද්ධි නඩුකර" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
7 පේළිය:
=='''මහජන අර්ථසිද්ධි නඩුකර යනු මොනවාද?'''==
 
ඕනෑම පුද්ගලයකු විසින් අධිකරණමය ක්‍රියාවලියක් සදහා යොමුවනුයේ තමාට සිදුවූ යම් අසාධාරණයක් හෝ අයුක්තියක් වෙනුවෙන් යුක්තිය ඉෂ්ඨඉෂ්ට කරවා ගැනීමටය. නොඑසේ නමිනම් තමන් මුහුණපාන නීතිමය ගැටලුවක් නිරාකරණය කරගැනීමටය.
එහෙත් මහජන අර්ථසිද්ධි නඩුකරයකදී කෙරෙනුයේ තමාගේ යහපත වෙනුවෙන් නඩු පැවරීමක් නොව සමාජයේ පොදුමහත් ජනතාවගේම යහපත උදෙසා යමියම්
පුද්ගලයකු හෝ ආයතනයක් අධිකරණමය ක්‍රියාමාර්ගයකට එළඹීමය.
 
 
=='''මහජන අර්ථසිද්ධි නඩුකරයන්හි ඉතිහාසය'''==
"https://si.wikipedia.org/wiki/මහජන_අර්ථසිද්ධි_නඩුකර" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි