"පළමුවන විමලධර්මසූරිය රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
22 පේළිය:
}}
 
'''පළමුවන විමලධර්‍මසූරිය''' (ක්‍රි.ව. 1591-1604) [[මහනුවර රාජධානිය|මහනුවර රාජධානියේ]] පිහිටුවාරජු එහිවි ආරම්භකමුළු රජතුමාදිවයනම ලෙසමහනුවර කන්දරාජධානිය උඩරටයටතේ පාලනය කළේය.
 
උපතින් '''කොනප්පු බණ්ඩාර''' ලෙස හැඳින්වුනු මෙතුමාගේ පියා [[පළමුවැනි රාජසිංහ]] රජුගේ රාජ්‍යයට එරෙහිව කැරලි ගැසුවේ යැයි සැකයට ලක්වී බොරුවලකට වට්ටවා මරවනු ලැබීය. ඉන්පසු ආරක්ෂාව පතා [[පෘතුගීසීන්]] වෙත ගොස් කතෝලික දහමද වැළඳගෙන දොන් ජෝන් නමින් බෞතීස්ම ලබා සිටියේය. උඩරට යටත් කරගෙන සීතාවක සිට රජකම් කළ පළමුවන රාජසිංහ රජු පරාජය කිරීමට දොන් පිලිප් නම් රජකමට උරුමකම් කියන කුමාරයෙක් සමඟ පෘතුගීසීන්ට උදව් කළේය. නමුත් පෘතුගීසින් රජකමට පත්කළේ ඔහුව නොව දොන් පිලිප් නම් කුමාරයාවය. මීට එරෙහි වූ දොන් ජෝන් පෘතුගීසින් ඉවත්ව යනතෙක් සිට දොන් පිලිප් ට වස දී මරා දැමීය. පෘතුගීසින්ට තර්ජනය කොට මහනුවරින් එළවා දැමුවේ යැයි කියවේ. ඉන්පසු ප්‍රසිද්ධියේම ක්‍රිස්තියානිය අතහැර බුදු දහම වැළගඳ ගත්තේය. පළමුවන විමලධර්මසූරිය ලෙසින් සෙංකඩගල රජ විය.
"https://si.wikipedia.org/wiki/පළමුවන_විමලධර්මසූරිය_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි