"විෂුවල් බේසික්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{Infobox programming language
|name = Visual Basic
|logo = <!-- Deleted image removed: [[Image:VB cover.png|200px|The four colored boxes is the logo of [[Visual Basic for Applications|VBA]], and the two drums above them symbolize database connectivity|{{deletable image-caption|1=Wednesday, 12 August 2009}}]] -->
[[Image:vb6 ide.png|250px|Image of the Visual Basic 6 IDE]]
|paradigm = [[Object-based]] and [[Event-driven programming|Event-driven]]
|released = {{Start date|1991}}
|designer =
|developer = [[Microsoft]]
|latest_release_version = VB6 <!-- Final release prior to VB.NET, which is a separate article. -->
|latest_release_date = 1998
|typing = [[Type system#Static typing|Static]], [[Strongly-typed programming language|strong]]
|implementations =
|dialects =
|influenced_by = [[QuickBASIC]]
|influenced = [[Visual Basic .NET]], [[Gambas]], [[REALbasic]], [[Basic4ppc]]
|current version =
|operating_system = [[Microsoft Windows]], [[MS-DOS]]
|license =
|website = [http://msdn.microsoft.com/en-us/vbasic/default.aspx msdn.microsoft.com]
}}
 
'''විෂුවල් බෙසික්''' යනු ‍තුන්වන පරම්පරාවේ පරිගණක භාෂා මෘදුකාංගයකි. ලොව සුපතල [[මයික්‍රොසොෆ්ට්]] ආයතනය (Microsoft Corporation) මෙහි නිර්මාතෘවරයා වෙයි. බොහෝ විට මෙය විෂුවල් ස්ටුඩියෝ නමි පැකේජය සමග දැකගත හැක (Version 6.0) මෙහි IDE (interrogated development Environment) මගින් පරිගණක භාෂා කිහිපයක් සමග වැඩකිරීමට අවශ්‍ය මෘදුකාංග කොටස් සකස් කර ගැනීමට උපකාරීවේ. විෂුවල් බේසික් භාවිතයට ඉතා පහසු පරිගණක භාෂාවක් වෙයි. මෙහි ආදිතමයා ලෙස BASIC (Beginner's All-purpose Symbolic Instruction Code) පරිගනක භා‍ෂාව හදුනාගත හැක. මෙය මයික්‍රොසොෆ්ට් ආයතනය විසින් COM උපාංග සාදාගැනීම සදහා උපයෝගී වනලෙස නිපදවා ඇත නිපදවා ඇත. මෙය ක්‍රියාකිරීමට ඉතා සරල ලෙස සාදා ඇති මෘදුකාංගයකි. මෙහි GUI (Graphical user Interface) නැමති අතුර මුහුණත යොදා ඇත. මෙ මගින් ෆෝර්ම උපාංගය මත වෙනත් උපාංග දමා ඉතා පහසුවෙන් මෘදුකාංග නිපදවීමෙ හැකියාව ලැබේ. තවද මෙය දත්ත පාදමයන් (Database ) සමග මුසුවී ක්‍රියා කිරීමට හැකිවී ඇත. එනමි Microsoft Access, Microsoft SQL Server, MySQL හා ORCLE වැනි විෂාල දත්ත පාදමයන් ගනනාවක් සමග සමිබන්ධ වෙමින් කටයුතුකිරීමට හැකියාව ලැබී ඇත.
 
"https://si.wikipedia.org/wiki/විෂුවල්_බේසික්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි