"ආනන්ද කුමාරස්වාමි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Develop or Delete
No edit summary
1 පේළිය:
{{දියුණු කරන්න}}
'''ආනන්ද කෙන්ටිෂ් කුමාරස්වාමි''' (උපත 1877 අගෝස්තු 22. විපත 1947 සැප්තැම්බර් 9) ඉන්දීය කලාව පිළිබඳ පුරෝගාමී ඉතිහාසඥයෙකි, කලාව පිළිබඳ දර්ශනවාදියෙකි. කලා ඉතිහාසය හා සංකේතවාදය වෙත ඔහුගේ විශේෂ අවධානය යොමු වූ අතර හෙතෙම දාර්ශනිකයෙක් හා පාරභොතික න්‍යායිකයෙක් ද විය. ඉංග්‍රීසි භාෂාව වහරන බටහිර සමාජ වෙත ඉන්දීය සංස්කෘතිය හඳුන්වා දීමෙහි නියැළුණු පුරෝගාමීන්ගෙන් කෙනෙකි.
"https://si.wikipedia.org/wiki/ආනන්ද_කුමාරස්වාමි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි