"අපරාධ නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
19 පේළිය:
 
== යථාර්ථ ආධීනතාව ==
යථාර්ථ ආධීනතාව විත්තිකරුගේ පැත්තෙන් සිදු කරන ලද හානියට හේතුව ලෙස විස්තර කල හැක. සෑම අපරාධයකටම නරක චේතනාවක් තබීමතිබීම අනිවාර්්‍යය නොවන අතර වැරදිකරු වීම සඳහා අවශ්‍යය කරුණු ඌණ විය හැක. විත්තිකරු හිතාමතාම හෝ සාහසික ලෙස ක්‍රියා කල බවට වඩා නොසැලකිලිමත්ව ක්‍රියා කල බව පෙන්වීම පමණක් සෑහේ. යථාර්ථ ආධීනතා අපරාධ ව්‍යවස්ථා මඟින් නිර්මිත අපරාධ වන අතර එය යථාර්ථ ආධීනතා අපරාධයක් බව එහි පැහැදිලිව සඳහන් නොවීම නොපැහැදිලි ආකාරයට කෙටුම්පත්කරණයේ ප්‍රතිඵලයක් ලෙසය.
 
== මරණීය අපරාධ ==
"https://si.wikipedia.org/wiki/අපරාධ_නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි