"උතුරු ඇමෙරිකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ වෙනස් කරමින්: it:America Settentrionale
සුළු රොබෝ එකතු කරමින්: sa:उत्तरामेरिका; cosmetic changes
1 පේළිය:
{{තොරතුරුකොටුව මහාද්වීපය
|image = [[Fileගොනුව:Location North America.svg|200px]]
|area = 24,709,000 කිමී<sup>2</sup> (9,540,000 වර්ග සැත)
|population = 528,720,588 (2008, [[ජනගහණය අනුව මහාද්වීප ලයිස්තුව|4 වැනියා]])
15 පේළිය:
'''උතුරු ඇමෙරිකාව''' [[පෘථිවිය|පෘථිවියේ]] [[උතුරු අර්ධගෝලය|උතුරු අර්ධගෝලයේ]] සහ [[බටහිර අර්ධගෝලය|බටහිර අර්ධගෝලයේ]] පිහිටි [[මහාද්වීපය]]කි. එය උතුරින් [[ආක්ටික් සාගරය|ආක්ටික් සාගරයෙන්]] ද, නැගෙනහිරින් [[අත්ලාන්තික් සාගරය|උතුරු අත්ලාන්තික් සාගරයෙන්]] ද, ගිනිකොණින් [[කැරිබියන් මුහුද|කැරිබියන් මුහුදින්]] ද, බටහිරින් [[පැසිපික් සාගරය|උතුරු පැසිපික් සාගරයෙන්]] ද වට වී ඇත. [[දකුණු ඇමෙරිකාව]] පිහිටා ඇත්තේ එයට ගිනිකොණ දෙසට වන්නටය.
 
වර්ග ප්‍රමාණය වර්ග කිමී 24,709,000ක පමණ වන උතුරු ඇමෙරිකාව මුළු පෘථිවි පෘෂ්ඨයෙන් 4.8%ක් ද මුළු පෘථිවි භූමි ප්‍රමාණයෙන් 16.5%ක් ද වසා පවතියි. එය විශාලත්වය අතින් තුන්වැනි මහාද්වීපය වන අතර ([[ආසියාව|ආසියාවට]] හා [[අප්‍රිකාව|අප්‍රිකාවට]] පසුව) ජනගහණය අතින් සිව්වැනියා වේ ([[ආසියාව|ආසියාවට]], [[අප්‍රිකාව|අප්‍රිකාවට]] හා [[යුරෝපය|යුරෝපයට]] පසුව).
 
== මූලාශ්‍ර ==
 
<references />
 
[[Categoryප්‍රවර්ගය:උතුරු ඇමෙරිකාව]]
 
[[ace:Amirika Utara]]
158 පේළිය:
[[rue:Северна Америка]]
[[rw:Amerika ya Ruguru]]
[[sa:उत्तरामेरिका]]
[[sah:Хоту Америка]]
[[scn:Amèrica dû Nord]]
"https://si.wikipedia.org/wiki/උතුරු_ඇමෙරිකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි