"ලේසර්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
39 පේළිය:
විවිධ භාවිතයන් සඳහා වෙනස් ප්‍රතිදාන ජවයන් ඇති ලේසර් අවශ්‍ය වේ. අඛණ්ඩ කදම්භයක් හෝ කෙටි ස්පන්ධ ශ්‍රේණියක් නිපදවන ලේසර් ඒවායේ මධ්‍යන්‍ය ජවය මත පදනම්ව සංසන්දනය කළ හැක. ස්පන්ද නිපදවන ලේසර් එම ස්පන්දවල කුළු ජවය මත පදනම්ව වර්ගීකරණය කළ හැක. ස්පන්ද ලේසරයක ඇති කුළු ජවය එහි මධ්‍යන්‍යය ජවයට වඩා අතිශය විශාලත්වයකින් යුක්ත වේ. මධ්‍යන්‍යය ප්‍රතිදාන ජවය නිතරම භාවිතා කළ ජවයට වඩා අඩු වේ.
 
'''සමහර යෙදීම් සදහා අවශ්‍ය වන අඛණ්ඩ හෝ මධ්‍යන්‍යය ජවයන් -'''
 
{| class="wikitable" border="1"
සමහර යෙදීම් සදහා අවශ්‍ය වන අඛණ්ඩ හෝ මධ්‍යන්‍යය ජවයන් -
|+
! ජවය !! භාවිතය
|-
*| 1-5mW5 mW || ලේසර් දර්ශක
|-
* 5mw| 5 mW || CD – ROM ධාවක
|-
* | 5 – 10mw10mW || DVD ධාවක හෝ DVD – ROM ධාවක
|-
* 100mw| 100 mW || CD-RW ධාවක
|-
 
* | 250 mwmW || අධි වේගී CD-R දාහකය
* 1-5mW – ලේසර් දර්ශක
|-
* 5mw – CD – ROM ධාවක
* 5 – 10mw – DVD ධාවක හෝ DVD – ROM ධාවක
* 100mw – CD-RW ධාවක
* 250 mw – අධි වේගී CD-R දාහකය
* 500mw – පාරිභෝගික DVD – R දාහකය
* 1w – හොලෝගැපික් හුරුබුහුටි තැටි මූලාකෘති සංවර්ධනවල වූ කොල පැහැති ලේසර්
* 1 – 0 w - අණ්වීක්ෂීය යාන්ත්‍රන සදහා බහුලව භාවිතා කරන වාණිජ්‍යමය වශයෙන් පවතින ඝන අවස්ථා ලේසර් බොහොමයක ප්‍රතිදානය
* 30 – 100w – මුද්‍රා තබන ලද CO2 ශල්‍යකර්ම ලේසර්
* 100-3000w (කුළු ප්‍රතිදානය1.5kw) - කර්මාන්ත ක්ෂේත්‍රයේ ලේසර් කැපුම් සඳහා භාවිතා කරන මුද්‍ර තබන ලද CO2 ලේසර
* 1kw – 1cm මූලාකෘති ඩයෝඩ ලේසර් කදම්භයකින් ලබා ගැනීමට බලාපොරොත්තු වන ප්‍රතිදාන ජවය
 
* 500mw| 500 mW || පාරිභෝගික DVD – R දාහකය
ඉහළ කුළු ජවයක් සහිත ස්පන්දන පද්ධති සදහා නිදසුන් -
|-
 
* 1w| 1 W හොලෝගැපික්|| හුරුබුහුටිහොලෝගැපික් තැටි (Holographic Versatile Disc) සංවර්ධන මූලාකෘති සංවර්ධනවලවල වූ කොල පැහැති ලේසර්
* 700TW (700x1012W) - ජාතික ජ්වලන පහසුකම, සම්පූර්ණ වන විට 192 කදම්භයක් අඩංගු වන මීටර් 10 ක විශ්කම්භයක් ඇති ඉලක්ක කුටියක් සහිත මෙගා ජුල් 1.8 ක ලේසර් පද්ධතියක් මත වැඩ කරගෙන යයි. මෙම පද්ධතිය 2009 අප්‍රේල් වන විට සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරයි.
|-
* 1.3PW (1.3x1015W) – 1998 ලෝකයේ වඩාත්ම බලවත් ලේසරය වන අතර ලොව්රන්ස් ලිවර්මොර් විද්‍යාගාරයේ පිහිටුවා ති‍ෙබ්.
 
* | 1 – 020 wW -|| අණ්වීක්ෂීය යාන්ත්‍රන සදහා බහුලව භාවිතා කරන වාණිජ්‍යමය වශයෙන් පවතින ඝන අවස්ථා ලේසර් බොහොමයක ප්‍රතිදානය
|-
 
* | 30 – 100w100 W || මුද්‍රා තබන ලද CO2CO<sub>2</sub> ශල්‍යකර්ම ලේසර්
|-
 
* | 100-3000w3000 W || (කුළු ප්‍රතිදානය1ප්‍රතිදානය 1.5kw5 kW) - කර්මාන්ත ක්ෂේත්‍රයේ ලේසර් කැපුම් සඳහා භාවිතා කරන මුද්‍ර තබන ලද CO2CO<sub>2</sub> ලේසර
|-
 
* 1kw| 1 1cmkW || මූලාකෘති ඩයෝඩ (1cm) ලේසර් කදම්භයකින් ලබා ගැනීමට බලාපොරොත්තු වන ප්‍රතිදාන ජවය
|}
 
'''ඉහළ කුළු ජවයක් සහිත ස්පන්දන පද්ධති සදහා නිදසුන් -'''
 
* 700 TW (ටෙරා වොට්) (700x1012 W) - National Ignition Facilityහි පිහිටා ඇත, කදම්භයන් 192 ක් අඩංගු වන මීටර් 10 ක විශ්කම්භයක් ඇති ඉලක්ක කුටියක් සහිත 1.8 MJ (මෙගා ජුල්) ක ලේසර් පද්ධතියකි.
* 1.3PW3 PW (පෙටා වොට්) (1.3x1015W3x1015 W) – 1998 වන විට ලෝකයේ වඩාත්ම බලවත් ලේසරය වන අතර ලොව්රන්ස්ලෝරන්ස් ලිවර්මොර් විද්‍යාගාරයේ (Lawrence Livermore Laboratory) පිහිටුවා ති‍ෙබ්.
 
=== විනෝදාංශීය භාවිතා කිරීම ===
"https://si.wikipedia.org/wiki/ලේසර්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි