"විකිපීඩියා:පරිපාලකවරුන්ගේ දැන්වීම් පුවරුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
138 පේළිය:
 
මේ සැකිල්ල මත [http://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD:Retired] ප්‍රවිෂ්ට නොවුණු පරිශිලකයෙක් අඛණ්ඩ ව හානිකර සංස්කරණ කරමින් සිටී. මා එය ආපසු හැරවීමට තැත් කළ ද එය නැවතත් වඩා නරක අතට පත් ව තිබේ. මේ පිළිබඳ පරිපාලකවරයකුගේ අවධානය යොමු කිරීමට අදහස් කරමි.--[[User:Anandawardhana|Anandawardhana]] ([[User talk:Anandawardhana|talk]]) 05:06, 20 අප්‍රේල් 2011 (යූටීසී)
::මා සිදුකලේ හානිකර සංස්කරණයක් නොවේ. සියල්ල සිංහලයෙන් වියයුතුයැයි පැවසෙන සිංහල විකිපීඩියාවේ මෙම සැකිල්ල තුල දිනය දැක්වෙන්නේ ඉංග්‍රීසියෙන් බැවින් මෙම සැකිල්ල භාවිතා කරන්නන් හා මෙය භාවිතා වෙන තැන් කියවන්නන් දැනුවත් කරන සටහනක් පමණක් තැබුවෙමි. එම සටහනෙහි ඇති සැමදේම සත්‍ය බව පවසා සිටිමි. -- [[විශේෂ:දායකත්ව/112.135.175.65|112.135.175.65]] 05:13, 20 අප්‍රේල් 2011 (යූටීසී)