"නීතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: fi:Laki
සුළු රොබෝ වෙනස් කරමින්: ast:Derechu; cosmetic changes
1 පේළිය:
[[Fileගොනුව:JMR-Memphis1.jpg|thumb|300px|right|]]
[[Imageගොනුව:Law_Policy.jpg|right|200px]]
 
'''නීතිය''' යන්නට නිශ්චිත අර්ථකථනයක් නැත. නීතිය යනු කුමක්ද යන්නට ලැබෙන පිළිතුර පුද්ගලයාගෙන් පුද්ගලයාට අනුව වෙනස් වේ. නීතිය පිළිබඳව දක්වන අදහස් වලට අනුව එය ප්‍රධාන කොටස් හතරකට බෙදේ.
# ස්වාභාවික නීති ගුරුකුලය (''Natural Law School'')
# නෛතික ප්‍රත්‍යක්ෂවාදි ගුරුකුලය (''Legal Positivistic School'')
# සමාජවාදී ගුරුකුලය (''Socialist School'')
# සමාජ විද්‍යාත්මක ගුරුකුලය (''Sociological School'')
 
ඉහත ගුරුකුල හතර නීතිය පිළිබඳව ප්‍රධානවම අදහස් දක්වන ගුරුකුල වන අතර මීට අමතරව අදහස් දක්වන පශ්චාත් නූතනවාදය,පරිපූර්ණ නීති න්‍යාය, කාන්තාවාදය ආදී විවිධ ගුරුකුලයන් ද දක්නට ඇත.
 
== ස්වාභාවික නීති ගුරුකුලය ==
මෙහිදී සෑම නීතියක්ම විශ්ව බුද්ධියට,විශ්ව සාධාරණත්වයට නතුවිය යුතුබව පවසයි.නීතිය යනු නිත්‍යානුකූල නිළධාරින් පොදු යහපත සඳහා පනවන බුද්ධිගෝචර න්‍යායකි.මෙය එක් එක් අයගේ පෞද්ගලික අභිලාෂයන් සඳහා නොව පොදු යහපත සඳහා
යෙදවිය යුතුය.
 
මේ ගුරුකුලය කොටස් '''දෙකකට''' බෙදේ.
# දේව දෘෂ්ටික ස්වාභාවික නීති න්‍යාය
නීතිය ඇතිවූයේ දෙවියන්ගෙන් බව මෙයින් කියවේ.දේව නීතියට අනුකූලව ස්වාභාවික නීතිය පැවතිය යුතුය.
 
# ජාත්‍යන්තර නීතිය
ජාත්‍යන්තර නීතියට අනුකූලව රටක දේශීය නීතිය සකස් කළ යුතුබව දක්වයි.
 
== නෛතික ප්‍රත්‍යක්ෂවාදී ගුරුකුලය ==
නීතිය යනු පරම බලධාරියාගේ දණ්ඩන තහංචි වලින් තහවුරු කළහැකි නියෝගයක් බව දක්වයි. මෙයින් දේශය තුළ පවතින නීති පමණක් ක්‍රියාත්මක වන බව ගම්‍ය වෙයි.
 
== සමාජවාදී ගුරුකුලය ==
1917 ඔක්තොම්බර් මස රුසියාවේ පැවති විප්ලවයෙන් පසු සමාජවාදී ගුරු කුලය ආරම්භ විය. මොවුන් නීතිය යනු රාජ්‍ය ප්‍රතිපත්ති වලට බුද්ධිමය පදනමක් ලබා දෙන මෙවලමක් බව දැක්වීය. සමාජවාදී රාජ්‍යයක උත්තරීතර වන්නේ රාජ්‍ය නීතියයි.
 
== සමාජ විද්‍යාත්මක ගුරුකුලය ==
ස්වාභාවික නීති හා නෛතික ප්‍රත්‍යක්ෂවාදී ගුරුකුලයන්ට අතරමැදි ගුරු කුලයකි. නීතිය යනු ගැටෙන අගයන් සමතුලිත කිරීමයි. ගැටෙන අයිතීන් විවිධය. පුද්ගල අවශ්‍යතා පොදු හා සමාජ අවශ්‍යතා මත ගැටීම් ඇතිවිය හැක. නීතිය මගින් එම ගැටෙන කොටස් වල අවශ්‍යතාවයන් හා අපේක්ෂාවන් හඳුනාගෙන විසඳුම් ලබාදිය යුතුය.
මෙම ගුරුකුල දක්වා ඇති අදහස් වලට අනුව නීතිය යන්නට
35 පේළිය:
 
 
== මේ අඩවිත් බලන්න ==
* [[ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය]]
* [[ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය]]
* [[ජාත්‍යන්තර අපරාධ අධිකරණය]]
=== ශ්‍රී ලංකාවේ පවත්නා වූ නීති තත්වය ===
* [[ශ්‍රී ලංකාවේ ආරවුල් නිරාකරණය]]
* [[සිවිල් නඩු සම්බන්ධ ශ්‍රී ලංකාවේ පවත්නා වූ නීති තත්වය]]
55 පේළිය:
 
== අඩවියෙන් බැහැර පිටු ==
* [http://www.lawnet.lk LawNet-Sri Lanka's Legal Information Network]
 
[[Categoryප්‍රවර්ගය:නීතිය]]
 
[[af:Reg]]
65 පේළිය:
[[arc:ܩܢܘܢܐ]]
[[arz:قانون]]
[[ast:DrechuDerechu]]
[[az:Hüquq]]
[[ba:Хоҡуҡ]]
"https://si.wikipedia.org/wiki/නීතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි