"ඩෙල්ටා" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
9 පේළිය:
අනෙක් ගංගා විශේෂයෙන් සැලකිය යුතු තරම් උදම් රැළි සහිත වෙරළාශ්‍රිතව පිහිටන ගංගාවල ඩෙල්ටාවන් ඇති නොවන අතර මුහුදට ගං මෝයක් ආකාරයට ගලා බසී. මෙවැනි ගං මෝය වලට උදාහරණ ලෙස සාන්ත ලෝරන්ස් ගංගාව හා මාගුස් මෝය දැක්විය හැක.
අති දුර්ලභ විශාල තැනිතලාවක් තුළ ඇතිවු ඩෙල්ටාවක් දක්නට ලැබේ. මේවා යටිකුරු ඩෙල්ටා නමින් හැදින්වේ. සමහර අවස්ථාවල ගංගාවක් රටතුලදී අතුගංගා කිහිපයකට බෙදි මුහුදට ගලා යාමට පෙර එක්වන ප්‍රදේශයක් අභ්‍යන්තර ඩෙල්ටාවක් නම් වේ. මෙවැනි ඩෙල්ටා බොහෝ විට ඇති වන්නේ අතීතයේ විල් පැවිති ප්‍රදේශවලය. නයිජර් අභ්‍යන්තර ඩෙල්ටාව මේ සදහා හොද නිදසුනක් ඇමේසන්
|