"ඩෙල්ටා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
9 පේළිය:
අනෙක් ගංගා විශේෂයෙන් සැලකිය යුතු තරම් උදම් රැළි සහිත වෙරළාශ්‍රිතව පිහිටන ගංගාවල ඩෙල්ටාවන් ඇති නොවන අතර මුහුදට ගං මෝයක් ආකාරයට ගලා බසී. මෙවැනි ගං මෝය වලට උදාහරණ ලෙස සාන්ත ලෝරන්ස් ගංගාව හා මාගුස් මෝය දැක්විය හැක.
 
අති දුර්ලභ විශාල තැනිතලාවක් තුළ ඇතිවු ඩෙල්ටාවක් දක්නට ලැබේ. මේවා යටිකුරැයටිකුරු ඩෙල්ටා නමින් හැදින්වේ. සමහර අවස්ථාවල ගංගාවක් ‍රටතුලදී අතුගංගා කිහිපයකට බෙදි මුහුදට ගලා යාමට පෙර එක්වන ප්‍රදේශයක් අභ්‍යන්තර ඩෙල්ටාවක් නම් වේ. මෙවැනි ෙඩල්ටා බො‍හෝ විට ඇති වන්නේ අතීතයේ විල් පැවිති ප්‍රදේශවලය. නයිජර් අඊභ්‍යත්නර බෙල්ගාව මේ සදහා හොද නිදසුනක් ඇමේසන් වනුයේ දුපතට marjo පෙර අභ්‍යනතර ‍ෙඩල්ටාවක් හමුවේ.
"https://si.wikipedia.org/wiki/ඩෙල්ටා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි