"ඩෙල්ටා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
7 පේළිය:
ඉතා ප්‍රසිද්ධ ඩෙල්ටාවක් වන්නේ නයිල් ගඟේ පිහිටි ඩෙල්ටාවයි. මෙහි ත්‍රිකෝණාකාර හැඩය ග්‍රීක හෝඩියේ අකුර‍ට සමාන නිසා මෙම භූ විෂමතාවයට ඩෙල්ටාව යන නම ලැබුනේද නයිල් ගංගා ඩෙල්ටාවේ ගංගා නම් හා බ්‍රහ්මපුත්‍ර ගංගා එකතවෙන් සෑදුනු ඩෙල්ටාව ලොක්යේ විශාලතම ඩෙල්ටාවයි. බටහිර බෙංගාලය හා බංග්ලාදේශයේ වැඩි කොටසක පැතිර තිබෙන අතර එය ගලා බසින්නේ බෙංගාල බොක්කටය. තවත් වැදගත් ගංගා ඩෙල්ටාවන් කිහිපයක් වන්නේ සැක්රෙමෙන්ටෝ - සෙත් ‍ජෝතින්(Jocqcen) ක්‍රිෂ්ණා ගෝධාවරි, Truekee කාර්සෝ, කාවේරි, අයියර්වාඩි හා Mekong ය.
 
අනෙක් ගංගා විශේෂයෙන් සැලකිය යුතු තරම් උදම් රැළි සහිත වෙරළාශ්‍රිතව පිහිටන ගංගාවල ඩෙල්ටාවන් ඇති නොවන අතර මුහුදට ගං මෝයක් ආකාරයට ගලා බදීබසී. මෙවැනි ගං මෝය වලට උදාහරණ ලෙස සාන්ත ලෝරන්ස් ගංගාව හා මාගුස් මෝය දැක්විය හැක.
 
ඉති දුර්ලභ විශාල තැනිතලාවක් තුළ ඇතිවු ඩෙල්ටාවක් දක්නට ලැබේ. මේවා යටිකුරැ ඩෙල්ටා නමින් හැදින්වේ. සමහර අවස්ථාවල ගංගාවක් ‍රටතුලදී අතුගංගා කිහිපයකට බෙදි මුහුදට ගලා යාමට පෙර එක්වන ප්‍රදේශයක් අභ්‍යන්තර ඩෙල්ටාවක් නම් වේ. මෙවැනි ෙඩල්ටා බො‍හෝ විට ඇති වන්නේ අතීතයේ විල් පැවිති ප්‍රදේශවලය. නයිජර් අඊභ්‍යත්නර බෙල්ගාව මේ සදහා හොද නිදසුනක් ඇමේසන් වනුයේ දුපතට marjo පෙර අභ්‍යනතර ‍ෙඩල්ටාවක් හමුවේ.
"https://si.wikipedia.org/wiki/ඩෙල්ටා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි