"ඩෙල්ටා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
5 පේළිය:
Image - Narsarsuag අසල ග්‍රීන්ලන්තය නිරිතදිග වෙරළේ ඇති දුනු හැඩැකි ඩෙල්ටාව ඝන රොන්මඩ තට්ටු ඇතිවීම හා සියුම් තට්ටු ආකාරයට එහි වෙනස් වීමයි. නයිල් ගංගාවේ මුවදොරේ රොන්මඩ තැන්පත් වීම නිසා හටගත් ස්වභාවය ග්‍රීක හෝඩියේ ඩෙල්ටා අකුරේ හැඩයට සමාන නිසා ග්‍රීක ඉතිහාසඥයෙකු වන හෙරොටොඩමස් මෙයට ඩෙල්ටා යන නාමය යෙදී ඩෙල්ටාවක් ඇතිවීම හා එහි හැඩය ගංගාව මත රඳාපවතින අතර ඒවාට උදම් රැළි වලින් බලපෑමක් ඇති නොව ඩෙල්වාටන් හැඩය සමහර විට කුරුලු පාදයක් ආකාරයට බහු බේදිම් සහිතව ඇතිවිය හැක. ඩෙල්ටාවක් නිර්මාණය මතුපිට කොටස් පළමු කොටස හා යට කොටස යන කොටස් 3 න් යුක්තය පහළ කොටස් ඉවුරු ඇති වන්නේ ගංගාව තවත් ජල ප්‍රවාහයට ගලායාමක් නිසා වතුරේ පාවෙන රොන්මඩ වල ශක්තිය හීන විමනේ ගං ඉවුරු තැන්පත් වීමෙනි. මෙම ඉවුරු කුඩා අංශු තිරස් ස්ථර ලෙස තැන්පත්වීමෙන් සෑදී ඇත. පළමු කොටස් ඉවුරු ඉන්පසුව පහත් කොටස් ඉවුරු ගොඩනැගෙයි. ගංගාව ඉවුරු හරහා ගලායාමේදි ප්‍රධාන ගංගා සමග ගලායන වඩා විශාල රොන්මඩ අංශු වලින් පළමු කොටස් ඉවුරු සෑදි ඇත. කෙළවරටෙ ළඟාවූ විට ගංගාවක් තැන්පතු වු රොන්මඩ ‍පහත් ඉවුරු මත බෑවුමක් සහිත ස්ථිර වශයෙන් තැන්පත් වේ. ඉන්පසු මතුපිට ස්ථරය මෙයට ඉහළින් තැන්පත්වේ. මෙම ස්ථරය තැනී ඇත්තේ ගංගා‍වේ ගමන් මග වෙනස්වීම නිසා තැන්පත් වන කුඩා රොන්මඩ අංශු වලිනි. විශාල අංශු තවදුරටත් තැන්පත් නොවේ. ගංගාව ඩෙල්ටා මතින් ගමන් කිරීමේදි එහි පාවෙන ද්‍රව්‍ය ඩෙල්ටාව මත තිරස් ස්ථර ලෙස තැන්පත් වේ. මිසිසිපි ඩෙල්ටාව මෙම වර්ගට‍ උදාහරණයකි.
 
ඉතා ප්‍රසිද්ධ ඩෙල්ටාවක් වන්නේ නයිල් ගඟේ පිහිටි ඩෙල්ටාවයි. මෙහි ත්‍රිකෝණාකාර හැඩය ග්‍රීක හෝඩියේ අකුර‍ට සමාන නිසා මෙම භූ විෂමතාවයට ඩෙල්ටාව යන නම ලැබුනේද නයිල් ගංගා ඩෙල්ටාවේ ගංගා නම් හා බ්‍රහ්මපුත්‍ර ගංගා එකතවෙන් සෑදුනු ඩෙල්ටාව ලොක්යේ විශාලතම ඩෙල්ටාවයි. බටිරබටහිර බෙංගාලය හා බංලා‍ෙද්ශයේ වැඩි කොටසක පැතිර තිබෙන අතර එය ගලා බසින්නේ බෙංගාල බොක්කටය. තවත් වැදගත් ගංගා ඩෙල්ටාවන් කිහිපයක් වන්නේ සැක්රෙමෙන්ටෝ - සෙත් ‍ජෝතින්(Jocqcen) ක්‍රිෂ්ණා ගෝධාවරි, Truekee කාර්සෝ, කාවේරි, අයියර්වාඩි හා Mekong ය.
 
අනෙක් ගංගා විශේෂයෙන් සැලකිය යුතු තරම් උදම් රැළි සහිත වෙරළාශ්‍රිතව පිහිටන ගංගාවල ඩෙල්ටාවන් ඇති නොවන අතර මුහුදට ගං මෝයක් ආකාරයට ගලා බදී. මෙවැනි ගං මෝය වලට උදාහරණ ලෙස සාන්ත ලෝරන්ස් ගංගාව හා මාගුස් මෝය දැක්විය හැක.
"https://si.wikipedia.org/wiki/ඩෙල්ටා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි