"ඩෙල්ටා" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
3 පේළිය:
ඩෙල්ටාවක් යනු ගඟක මුවදොර සාගරයක්, මුහුද, කාන්තාරය, ගං මෝය, විල හෝ තවත් ගංගාවකට ගලා බසින ස්ථානයකි. ජලය සමග ගලා එන විවිධ ද්‍රව්‍ය හෝ තවත් ගංගාවකට ගලා බසින ස්ථානයකි. ජලය සමග ගලා එන විවිධ ද්‍රව්‍ය (ඩෙල්ටාමය තැන්පත්විම්) ජල පහරේ වේගය අඩුවීමත් සමග තැන්පත් වීම නිසා රොන්මඩ හේතුවෙන් ප්‍රධාන ජල මාර්ගයේ තරමක් විශාල ගොඩබිම් ඇතිවී එමගින් ජල මාර්ය විභේදනය නමින් හඳුන්වන කුඩා ජල පහරවල් ගණනාවක් බෙදේ. මෙම බෙදිම වලින් ඇති වු කුඩා ජල පහරවල් නැවත එකතුවිම් සක්‍රිය හා ආක්‍රිය කුඩා ජල මාර්ග රාශියක් ඇතිවේ. මෙම ජලභූවිද්‍යාත්මක ආකාරය දියළු අවාන නමින් හැදින්වේ. ගං මුවදොරේ ඇතිවන මෙම තැන්පත් විම් සාමාන්‍යයෙන් දළ වශයෙන් ගත් කළ ත්‍රිකෝණාකාර හැඩයක් පෙන්නුම් කරයි. මෙහි ත්‍රිකෝණාකාර හැඩය හා පදනමේ විශාලත්වය ක්‍රමයෙන් වර්ධනය වීමට හේතු වන්නේ මෙමගින් ගංමෝය අවහිරවීම නිසා දිගටම මුල් නිර්මාණයන්ට අවනතව තවීබේදන ඇතිවිමයි. මෙම විභේදන ආරම්භයේදී වේගයෙන් ගලන අතර කල්යාමේදී රොන්මඩ තැන්පතු විම වැඩිවීමත් සමග මෙහි ගමන් වේගය විශාල වී ජලය වෙනත් දිශාවකට ගමන් කිරිමට පටන් ගනී. ජලය ගලා යාමේ වේගය ජලයේ පාවෙන හා ඉවුරේ තැන්පත් අංශුවල ප්‍රමාණය සදහා බලපෑමක් ඇතිකරන අතර ජලයේ අඩුවිමත් සමග පාවෙන අංශුවල ප්‍රමාණය කුඩා වන අතර ප්‍රමානයේදි විශාල අංශු තැන්පත් වේ. මෙම තැන්පත් වීම නොකඩවා චක්‍රීය ආකාරයට සිදුවේ.
Image - Narsarsuag අසල ග්‍රීන්ලන්තය නිරිතදිග වෙරළේ ඇති දුනු හැඩැකි
ඉතා ප්‍රසිද්ධ ඩෙල්ටාවක් වන්නේ නයිල් ගගේ පිහිටි ඩෙල්ටාවයි. මෙහි ත්‍රිකෝණාකාර හැඩය ග්‍රීක හෝඩියේ අකුරසෙමාන නිසා මෙම භූ විෂමතාවයට ඩෙල්ටාව යන නම ලැබුනේද නයිල් ගංගා ඩෙල්ටාවේ ගංගා නම් හා බ්‍රහ්මපුත්‍ර ගංගා එකතවෙන් සෑදුනු ඩෙල්ටාව ලොක්යේ විශාලතම ඩෙල්ටායයි. බටිර බෙංගාලය හා බංලාෙද්ශයේ වැඩි කොටසක පැතිර තිබෙන අතර එය ගලා බසින්නේ බෙංගාල බොක්කටය. තවත් වැදගත් ගංගා ඩෙල්ටාවන් කිහිපයක් වන්නේ සැක්රෙමෙන්ටෝ - සෙත් ජෝතින්(Jocqcen) ක්‍රිෂ්ණා ගෝධාවරි, Truekee කාර්සෝ, කාවේරි, අයියර්වාඩි හා Mekong ය.
|