"ඩෙල්ටා" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
රෑපය
නයිල් ඩෙල්ටා පෘථිවි අක්ෂයේ සිට පෙනෙන පරිදි ()
ඩෙල්ටාවක් යනු ගඟක මුවදොර සාගරයක්, මුහුද, කාන්තාරය, ගං මෝය, විල හෝ තවත් ගංගාවකට ගලා බසින ස්ථානයකි. ජලය සමග ගලා එන විවිධ ද්‍රව්‍ය හෝ තවත් ගංගාවකට ගලා බසින ස්ථානයකි. ජලය සමග ගලා එන විවිධ ද්‍රව්‍ය (ඩෙල්ටාමය තැන්පත්විම්) ජල පහරේ වේගය අඩුවීමත් සමග තැන්පත් වීම නිසා රොන්මඩ හේතුවෙන් ප්‍රධාන ජල මාර්ගයේ තරමක් විශාල ගොඩබිම් ඇතිවී එමගින් ජල මාර්ය විභේදනය නමින් හඳුන්වන කුඩා ජල පහරවල් ගණනාවක් බෙදේ. මෙම බෙදිම වලින් ඇති වු කුඩා ජල පහරවල් නැවත එකතුවිම් සක්‍රිය හා ආක්‍රිය කුඩා ජල මාර්ග රාශියක් ඇතිවේ. මෙම ජලභූවිද්‍යාත්මක ආකාරය දියළු අවාන නමින් හැදින්වේ. ගං මුවදොරේ ඇතිවන මෙම තැන්පත් විම් සාමාන්‍යයෙන් දළ වශයෙන් ගත් කළ ත්‍රිකෝණාකාර හැඩයක් පෙන්නුම් කරයි. මෙහි ත්‍රිකෝණාකාර හැඩය හා පදනමේ විශාලත්වය ක්‍රමයෙන් වර්ධනය වීමට හේතු වන්නේ මෙමගින් ගංමෝය අවහිරවීම නිසා දිගටම මුල් නිර්මාණයන්ට අවනතව තවීබේදන ඇතිවිමයි. මෙම විභේදන ආරම්භයේදී වේගයෙන් ගලන අතර කල්යාමේදී රොන්මඩ
Image - Narsarsuag අසල ග්‍රීන්ලන්තය නිරිතදිග වෙරළේ ඇති දුනු හැඩැකි ඩෙල්ටාවඝන රෝන් මඩ තට්ටු ඇතිවීම හා සියුම් තට්ටු ආකාරයට එහි වෙනස් වීමයි. නයිල් ගංගාවේ මුවදොරේ රොන්මඩ තැන්පත් වීම නිසා හටගත්ස්වභාවය ග්‍රීක කෝඩියේ ලේටා අකුරේ හැඩයට සමාන නිසා ග්‍රීක ඉතිහාසඥයෙකු වන හෙරොටොඩමස් මෙවට ඩෙල්ටා යන නාමය යෙදී ෙඉල්ටාවක් ඇතිවීම හා එමි හැඩය ගංගාව මත රදා පවතින අතර ඒවාට උදම් රැළි වලින් බලපෑමක් ඇති නොව ඩෙල්වාටන් හැඩය සමහර විට කුරුලු පාදයක් ආකාරයට බහු බේදිම් සහිතව ඇතිවිය හැකත ඩෙප්ටාවක් නිර්මාණය මතුපිට කොටස් පළමු කොටස හා යට කොටම යන කොටස් 3 න් යුක්තය පහළ කොටස් ඉවුරැ ඇති වන්නේ ගංගාව තවත් ජල ප්‍රවාහයට ලපා යාමක් නිසා වතුරේ පාවෙන රොන්මඩ වල ශක්තිය හීන විමනේ ගං ඉවුරැ තැන්පත් වීමෙනි. මෙම ඉවුරැ කුඩා අංශු තකිරස් ස්ථර ලෙස තැන්පත්විමේ සෑදී ඇත. පළමුකොටස් ඉවුරැ ඉන්පසුව පහත්කොටස් ඉවුරැ ගොඉනැගෙයි. ගංගාව ඉවුරු හරහා ගලායාමේදි ප්‍රධාන ගංගා සමග ගලායන වඩා විශාල රොන්මඩ අංශු වලින් පළමු කොටස් ඉවුරු සෑදි ඇත. කෙළවරටෙ ළගාවු විට ගංගාවක් තැන්පතු වු රොන්මඩ පහත් ඉවුරු මත බෑවුමක් සහිත ස්ථිර වශයෙන් තැන්පත් වේ. ඉන්පසු මතුපිට ස්ථරය මෙයට ඉහළින් තැන්පත්වේ. මෙම ස්ථරය තැනී ඇත්තේ ගංගාවේ ගමන් මග වෙනස්වීම නිසා තැන්පත් වන කුඩා රොන්මඩ අංශු වලිනි. විශාල අංශු තවදුරටත් තැන්පත් නොවේ. ගංගාව ඩෙල්ටා මතින් ගම් කිරීමේදි එහි පාවෙන ද්‍රව්‍ය ඩෙල්ටාව මත තිරස් ස්ථර ලෙස තැන්පත් වේ. මිසිසපි ඩෙල්ටාව මෙම වර්ගට උදාහරණයකි.
|